විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
බඹර ප්රහාරයකි වතු කම්කරු කාන්තාවන් 6ක් රෝහලට
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (12) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත්…
වළල්ලාවිට නිවසක් මතට පස් කන්දක් වැටී හානි
කළුතර වළල්ලාවිට ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් වැටී හානි සිදුව තිබෙනවා. වළල්ලාවිට පහළ හෙවෙස්ස ප්‍රදේශයේ නිවසක් මතටයි මෙලෙස පස් කන්ද වැටී ඇත්තේ. නිවසට හානි සිදු…
මන්නාරම ප්‍රදේශයේ දෙදෙනෙකු අත්අඩංගුවට
මන්නාරම ප්‍රදේශයේ ළමයින් පැහැරගෙන යාමේ උත්සහයක් පිළිබඳව පැතිර ගිය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස්…
බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක්
බදු අය කිරිම් නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
පළාත් 05ට අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වල අද දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
කුරුණෑගල රෝහලේ අංක 72 වාට්ටුවේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයෙකුට හා වෛද්‍යවරියකට පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල…
විදුලි ත්‍රීරෝදරථ නියමු ව්‍යාපෘතිය මෙරටදී ආරම්භ වේ
ආනයන පිරිවැය අවම කරමින් විදුලි ත්‍රීරෝදරථ නියමු ව්‍යාපෘතිය මෙරටදී ආරම්භ කර තිබෙනවා. මෙම නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල…
රටවට නිල් සයුර රැක්මට පළමු නාවික හමුදා කාන්තා කණ්ඩායම දියඹට – Video
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන්…
චන්දික අබේරත්න හා පියත් නිකේෂලට ඇප
පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල යන දෙදෙනාම ඇප මත මුදාහැර තිබෙනවා. මාලිගාකන්ද සහ…
මන්නාරමේ පාසල් සිසුන් පැහැර ගැනීම ගැන මෙතෙක් තොරතුරු තහවුරු වි නැහැ
මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් පැහැර ගැනීමට උත්සහ කළ බවට පොලිසිය වෙත ලද පැමිණිලි තහවුරු වන කිසිදු තොරතුරක් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව…
ව්‍යාජ වීසා මගින් විදෙස් ගතවීමට තැත්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
ව්‍යාජ වීසා බලපත්‍රයක් යොදා ගනමින් විදෙස් ගතවීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුයි මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ…
එයාර් චයිනා ගුවන් සමාගම ජුලි මස සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කරයි
එයාර් චයිනා ගුවන් සමාගම ලබන ජුලි මාසයේ සිට මෙරට ගුමන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජුලි මාසයේ සිට සතියට ගමන් වාර තුනක්…
දුෂිත දේශපාලන සංස්කෘතිය යළි රට තුළට
දුෂිත දේශපාලන සංස්කෘතිය යළි රටතුළ ගොඩනැගෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කොළඹ දී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අරගලයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































