විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
ණය ප්‍රතිව්‍යුහගත නොකරොත් IMF ලබාදෙන දෙවන ණය මුදල අවිනිශ්චිතයි
දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරණය සිදු නොකළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලබාදෙන දෙවන ණය මුදල අවිනිශ්චිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා . ඔහු මෙම…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි…
ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
විදුලි බලය, ඛණිජ තෙල්, රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකු කර තිබෙනවා. ඒ අනුව…
දැරියක් කෙලෙසූ හිමිනමක් අත්අඩංගුවට
11 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිමිනම දැරියගේ මව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර හිමිනමට අයත්…
සමගියේ නව තනතුරු දෙකක් සාමාජිකයන් පත් කෙරේ
සමගි ජනබලවේගයේ තනතුරු කිහිපයක වෙනසක් සිදුකර තිබෙනවා. මෙම නව වෙනස්කම් සිදුකර ඇත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟතාවය මතයි. ඒ අනුව පක්ෂයේ නව නියෝජ්‍ය ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු…
නව ආණ්ඩුකාරවරුන්ගෙන් විශේෂ ප්‍රතිඥාවක්
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම ජනාධිපති කාර්යාලයේදී අද(17) සිදු කෙරුණා. ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්…
ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික සභාවට කිසිම සම්බන්ධයක් නෑ
බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල්…
වැලිගම – දෙනිපිටිය පාලම අසල වෙඩි තැබීමකින් පියෙකු ජීවිතක්ෂයට
වැලිගම – දෙනිපිටිය පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව ඔහුගේ පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනා ඊයේ රාත්‍රියේ…
විදුලි කප්පාදුව සම්බන්ද ප්‍රකාශ බොරු
ගල් අඟුරු නොමැති වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවන බවට විවිධ පාර්ශ්ව සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා . මෙම වාරය වෙනුවෙන්…
අමරපුර මහා නිකායේ මහනායක පූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියෝ අපවත් වෙයි
කලක් රෝගාතුරව වැඩවාසය කළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද(16) දහවල් අපත් වූ බව ශ්‍රී ලංකා…
නෙළුවේ හත් හැවිරිදි දැරියක් අතුරුදන්
නෙළුව ප්‍රදේශයේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පොලිසිය පැවසුවේ දැරියගේ පියා විසින් නෙළුව පොලිසියට අදාළ පැමිණිල්ල යොමු කර ඇති බවයි.…
කුවේටයේ අනීතිකව රැඳී සිටි කතුන් 32ක් පිටුවහල් කරයි
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට නීති උල්ලංඝනය කරමින් අනීතිකව රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් තිස් දෙදෙනෙකු පිටුවහල් කර තිබෙනවා. එම පිරිස අද පෙරවරුවේ කටුනායක…
අපි මැදිහත් වෙන්නේ නෑ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ශ්‍රී ලංකාව සහ වාණිජ ණය හිමියන් අතර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බව එහි ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































