විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කුච්චවේලි, කාසිම් නගර් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුච්චවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී…
සිංගප්පූරු සහ ජපාන නිල සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි
සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටව ගියා. ඒ අනුව අද අලුයම 12.30ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච් 178…
ජෙරම් සමාව ඉල්ලුවත් විමර්ශන නවත්වන්න බෑ
ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියද ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබදව විමර්ශන නැවැත්විය නොහැකි බව මහජන ආරක්ෂක…
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට යෝජනාවක්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. සමගි…
හදිසි තත්ත්වයක දී වෛද්‍යවරුන් ඇතු`ඵ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු වීම් සිදු කර අවසන්
හදිසි තත්ත්වයකට මුහුණ දීම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතු`ඵ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පුහුණු වීම් සිදු කර අවසන් බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා. බෝවන රෝග ඒකකය සහ…
පොසොන් පොහොය නිමිත්තෙන් සුරා සැල් වසා තබන ලෙස නියෝගක්
2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන ලෙස නියෝග කර තිබෙනවා. ඒ අනුව ජූනි මස 3 වන දා දිවයින පුරා පිහිටි…
පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ වෛරස් උණ රෝගයක්
හැටන් කොටගල පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසු සිසුවියන් 92 දෙනෙකු සෙම්ප්‍රතික්ෂාව, කැස්ස සහ උණ රෝගි ලක්ෂණ සහිතව තම රෝහලෙන් ප්‍රතිකාර ලබා…
බිස්කට් මිල ගණන් වල අඩු වීමක්
බිස්කට් මිල අද සිට අඩු කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට සියයට 8 ත් – 15 ත් අතර ප්‍රමාණයකින් බිස්කට් මිල…
ධීවර ජනතාවට නොමිලේ භූමි තෙල්
ධීවර ජනතාවට නොමිලේ භූමි තෙල් බෙදා දීම හෙට උදෑසන 8 ට පානදුර ධීවර වරායේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා චීන තානාපති වී ෂෙන් හොන්ග් ගේ…
පාඨලීගේ ජනරජ පක්ෂය එළිදකී – Video
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ එක්සත් ජනරජ පෙරමුණ එළි දැක්වීම අද සිදු වුණා. ඒ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදීයි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස්…
චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුමකට
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුම අද අත්සන් කර තිබෙනවා.…
නව ජනරජ ව්‍යවස්ථාව සම්මතයි
අද ශ්‍රී ලංකාවේ 51 වන ජනරජ දිනය වනවා. බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ අවසාන බැදීමෙන් බිදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූණේ මීට වසර 51 කට පෙරයි. ඊට…
එළවළුවලට ස්ථාවර මිලක් ඉල්ලයි
දේශීය එළවළු සඳහා ස්ථාවර මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
වියට්නාමයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති අන්තයේ සිට මධ්‍යම වියට්නාමයට ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා. අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හට ගත් අතර නායයෑම්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට 41 දෙනෙකු…
ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 28 ක් මිය යයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…






































