අයහපත් කාලගුණය තවදුරටත් – ධිවර සහ නාවිකයන්ටත් අනතුරු ඇඟවීම්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා, සහ දිවයින…
රෝසි සේනානායකට ජනාධිපති උපදේශිකා තනතුරක්
රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කර තිබෙනවා. ඇය කොළඹ හිටපු නගරාධිපතිනිය ලෙස ද කටයුතු කරනු ලැබුවා. 2001-2004 වර්ෂයේ මලයාසියාවේ…
පාර්ලිමේන්තුව වංචනික පුද්ගලයන්ගෙන් පිරී ගිය ස්ථානයක්
පාර්ලිමේන්තුව වංචනික පුද්ගලයන්ගෙන් පිරී ගිය ස්ථානයක් බවට පත්ව ඇති බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
නියමිත කාලයට අනුව ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙයි
නියමිත කාලයට අනුව ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ…
කතා නායකයාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා.
කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා. මෙහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් විමසා…
පොල්ගෙඩි 20ක් සොරකම් කළ පුද්ගලයෙකුට වසර 10ක අත්හිටවු සිරදඩුමක්
පොල්ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට අත්හිටුවු සිරදඩුවම් නියම කර තිබෙනවා. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. විත්තිකරුට වසරක බරපතල වැඩ සහිත සිරදඩුවමක්…
සියලු ළමා අපයෝජකයින් අද කළුතර මහේස්ත්‍රාධිකරණයට
කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා…
අම්බලන්ගොඩ ප්‍රදේශයේ තවත් වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ ප්‍රදේශයේ තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවයි. කොස්ගොඩ සුජි නැමති…
ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අධිකරණය විසින් පත් කළ කොළඹ විශ්විද්‍යාලයේ වෝහාරික…
ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහි නඩුවක් නිශ්ප්‍රභා කෙරේ
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහි නඩුවක් නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් නිසිලෙස ඉදිරිපත් නොකිරීම…
සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගමෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සදහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත්…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800 ක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින බව අනාවරණ වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…
වතු කම්කරුවන්ටත් ස්ථිර ලිපිනයන් ලබා දීමට අවස්ථාවක්
වතු කම්කරුවන් සඳහා ස්ථිර ලිපිනයන් ලබා දීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්…
දිස්ත්‍රික්ක කිහිපයකට අද දින ස්වල්ප වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා උතුරු සහ මධ්‍යම ගාසා ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාර නිවාස පිහිටි ස්ථාන ඇතුළු ස්ථාන 5කට එල්ල වී ඇති අතර ඉන් ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ත්‍රස්තවාදීන් ඉලක්ක…
වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































