සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

ආයතන හතරක් ඒකාබද්ධ අරමුදලට මුදල් සපයයි
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපල සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම ඇතුළු සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සදහා රුපියල් බිලියන 02…
පාසල් බෑග් වෙනුවට පාර්ලිමේන්තු පිවිසුමේ මන්ත්‍රීවරුන් පරික්ෂා කරන්නැයි ගුරු සංගමය ඉල්ලයි
වර්තමානයේ පැන නැගී තිබෙන අර්බුද හමුවේ පාසල්වල පිවිසුම් දොරටු අසල දරුවන්ගේ පාසල් බෑගයන් පරීක්ෂා කිරීමට පෙර පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල සිට මන්ත්‍රීවරුන් පරීක්ෂා කරන ලෙස…
උත්තර ලංකා සභාගය පුළුල් සන්ධානයක් ගොඩ නැගීමේ සුදානමක
පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය…
අද සිට පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක්
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද සිට මෙම මස 22 වනදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ…
පාසල් සිසුන්ට චීනයෙන් පරිත්‍යාගයක්
මෙරට පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 05 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි චීන රජය මඟින් පරිත්‍යාග කර තිබෙනවා. රෙදි මීටර් තිස් ලක්ෂ…
විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීම අද සිට
2021 උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ට අද සිට පාඨමාලා හා විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව…
ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්
ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් අත් පා ගැටගසා, බරපතළ තත්වයෙන් සිටිය දී සොයා ගත් ස්ථානයෙන් සහ ඔහුගේ සිරුරෙන් හමු වූ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තාව…
වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීමට රුපියල් මිලියන 657ක්
2021 – 2022 වර්ෂවල මහ කන්නයේ වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රජය වෙන් කර ඇති මුදලින් රුපියල් මිලියන 657ක් මේ වන විට බෙදා…
කනක හේරත්ගෙන් ප්‍රකාශයක්
තොරතුරු තාක්ෂණ කර්මාන්තය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන අංශයක් ලෙස සංවර්ධනය කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළා. පසුගිය වසරේදී තොරතුරු තාක්ෂණ…
හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අනුරාධපුරය, ලෝලුගස්වැව ක්‍රිඩාංගනය අසල මාර්ගයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, එම සැකකරු හෙරොයින් ග්‍රෑම් 11යි,…
ඇහැටුවැව විභාග සිද්ධිය සෙවීමට නිලධාරීන් පිරිසක් පිටත් කෙරේ
ඊයේ පැවති 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් යොමු කර තිබෙනවා. එම නිලධාරීන් පිරිස අද…
ස්ථාවර මිලකට බිත්තර දෙන්නැයි වෙළඳුන්ගෙන් ඉල්ලීමක්
බිත්තර නිෂ්පාදකයින් ස්ථාවර මිලක් යටතේ බිත්තර ලබා දෙන්නේ නම් රුපියල් 53ක මිලකට වෙළඳසැල් වෙත බිත්තර ලබාදිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුරසිරි…
සපුගස්කන්ද යළිත් අවදානමක
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සිදු කරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරි පහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය ගාසා වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීම විශේෂත්වයක් වන්නේ, ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති පසුබිමකයි. ඉරානය සමඟ පැවති දින 12ක යුද්ධය අවසන් වී ඇති පසුබිමක ඊශ්‍රායලයේ අවධානය නැවතත් ගාසා තීරය වෙත එල්ල වී තිබෙන අතර ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය එල්ල…
ඇමරිකාවේ තාක්ෂණ සමාගම් සඳහා පැන වූ ඩිජිටල් සේවා බද්ද කැනඩාව අවලංගු කරයි
චීනයෙන් අනතුරු ඇඟවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…