හිටපු අමාත්‍යවරයෙක් බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාව පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කලේ . මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින්…

දිස්ත්‍රික්ක හතක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කෙරෙයි
මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසනවා. පළාත්…
විදුලි බිල යළි ඉහළ දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා – විදුලිබල වෘත්තීය සමිති
විදුලි බිල යලි ඉහල දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු…
ඕනේෂ් ඝාතනය කර ඇත්තේ ජිවිත රක්ෂණය ලබා ගැනීම සදහා බවට තොරතුරු හෙළි වෙයි
ඔපෙක්ස් හෝල්ඩිංග් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඕනේෂ් සුභසිංහ මහතා ඝාතනය කර ඇත්තේ ජිවිත රක්ෂණය ලබා ගැනීම සදහා බවට තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ අනුව ඔහුට අයත්…
මත් පෙති අලෙවි කළ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට
පාසල් සිසුන් ඉලක්ක කරමින් මත් පෙති අලෙවි කළ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පස්සර කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව…
සජබ කාර්යාලයකට ප්‍රහාරයක්
සමගි ජන බලවේගයේ දෙමටගොඩ පිහිටි කාර්යාලයකට කිසියම් පිරිසකගෙන් අද(15) අලුයම් කාලයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසන්නේ කිහිප දෙනෙක් කඩා…
මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට
මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අදාල ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවයි එම…
මැතිවරණය කල් යාම මුදල් ගැටලුවක් හේතුවෙන් සිදු නොවූ බව පැෆරල් සංවිධානය කියයි
මැතිවරණය කල් යාම මුදල් ගැටලුවක් හේතුවෙන් සිදු නොවූ බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දේශපාලන ප්‍රශ්නයක් හේතුවෙන් මැතිවරණය කල් යාම…
මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිගේ ධුරය අත්හිටුවයි
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.පී.එන්. සන්ත ස්ටීවන් මහතාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව…
චෙක්පත් ගනුදෙනු සම්බන්ධ නීති වෙනස් කිරීමට විශේෂඥ කමිටුවක්
චෙක්පත් මඟින් ගනුදෙනු කිරීමේදී සිදුවන වංචා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.…
කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අදින් ආරම්භ වෙයි
මැතිවරණ කොමිෂන් සභාව ඇතු`ඵ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ වනවා. ඒ අනුව ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම සඳහා…
තැපැල් ඡන්දය කල් දැමූ බවට යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක් – නිමල් පුංචිහේවා
තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය කල් දැමූ බවට මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. ඔහු පෙන්වා…
සුමනරතන හිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වැනි දා…
මුදල් ඉල්ලා මහා භාණ්ඩාගාරයට අදත් ලිපියක්
පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් අද දිනයේ ද මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල් යළි විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවා ඇති අතර, සංචිතයේ උපනායකයා ලෙස ද…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවතට
ඉන්දියාව වෙත පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පොහොර, දුර්ලභ දෘඪ චුම්බක, ඛනිජ මෙන්ම උමං කැණීම් යන්ත්‍ර අපනනයට චීනය විසින් පනවා තිබූ සීමායි මෙලෙස ඉවත් කර ඇත්තේ. පසුගියදා පැවති චීන – ඉන්දියා නියෝජිත හමුවේ වැදගත් පියවරක් ලෙස මෙම පියවර දැකගත හැකියි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්…
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසාගනී
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…