විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
මීගමුව ප්‍රාදේශීය ලේකම්ට දිවි එපාවෙයි
මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතා සිය නිල නිවස තුලදී අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 43 වන වියේ…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරුක්
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජිතයින් සමග අදහස් හුවමාරු කරගත් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා…
යූරියා පොහොර මිටියක මිල අඩු වේ?
රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවි කරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා.…
අජාන් බ්‍රහ්ම හිමියන් කටුනායක ගුවන් තොටුපළේ දී අතරමං
ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද දින අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියා. නමුත්…
අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීම අසාර්ථකයි
තම පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරක් හේතුවෙන් එය අසාර්ථක වී තිබෙනවා. එය මුහුදට කඩා වැටුණු බවයි උතුරු කොරියාව පවසන්නේ. එක්සත්…
අද දිනයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
අද දිනයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම්…
ආහාර විෂ වීමකින් ළමුන් 40 ක් රෝහල් ගත කෙරේ
හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක ක්‍රීඩා තරගයක් සදහා සහභාගි වූ ළමුන් 40 ක් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. එම හෝටලය පරීක්ෂා කිරීමේදී අනාවරණය…
ඌරන් අතර වෛරස් රෝගයක්
ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය බස්නාහිර පළාතේ ගොවිල 4 කින් හදුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් වෛරස් රෝගය වැලදුනු ඌරන් ගොවිපලවලින් පිටතට රැගෙන යාම අත්හිටුවා ඇති…
සුභ සාධන ප්රතිලාභ පනත යටතේ තෝරා ගත් පුද්ගලයින්ගේ නාමලේඛනය ජූනි මස මුල් සතියේ
සුභ සාධන ප්රතිලාභ පනත යටතේ තෝරා ගත් පුද්ගලයින්ගේ නාමලේඛනය ජූනි මස මුල් සතිය ඇතුලත ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සමාජ සුභ සාධන ප්රතිලාභ මණ්ඩලය පැවසුවේ දිස්ත්‍රික්ක…
ජනාධිපතිගේ වැඩපිළිවෙලට චීනයෙන් සහය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට පූර්ණ සහය ලබා දෙන බව චීනය පවසනවා. එරට විදේශ කටයුතු උප අමාත්‍යවරයා පැවසුවේ දෙරට අතර…
අත්‍යාවශ්‍ය අවශ්‍යතා සදහා පමණක් පොලිස් නිලධාරීන් යොදවන්න
විවිධ ස්ථානවල සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය අවශ්‍යතා සදහා පමණක් නිලධාරීන් යොදවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති…
පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය
වවුනියාව,සමනන්කුලම ප්‍රදේශයේදී 2009 ඔක්තෝම්බර් මස 16 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණය c නියම කර තිබෙනවා. වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා විසින් සැකකරුට…
ඩෙංගු අධි අවදානම් කලාප 61 ක්
දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල අතරින් 61 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පවතින උණුසුම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 28 ක් මිය යයි
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 28 දෙනෙකු මිය ගොස් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාසාහි අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ඊශ්‍රායල ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයට සහ ජනතාවට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමාත්‍යාංශ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් දස දෙනෙකුට අධික පිරිසක් මිය ගොස්…
ට්‍රම්ප්ගේ බාධා හමුවේ ඉන්දියාවෙන් වාර්තාගත අපනයනයක් !
චීන අගමැති සහ රුසියානු ජනාධිපති අතර හමුවක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































