පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා ව්‍යාපෘතියක්
පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය ලබන 14 වන දින යාපනය දිස්ත්‍රික්කයෙන් අරඹන බව පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කප්රුක් ප්‍රජා සවිය වැඩසටහන…

මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ගැන ප්‍රශ්නයක්
සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස ඊයේ දිනයේදී නිකුත් කළ ලිපිය නැවත කැඳවූ බව රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු…
සේපාල් අමරසිංහ ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගිය 6 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත්…
ඉහල දැමු බැංකු ණය පොළිය පහත දමන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
ඉහල දැමු බැංකු ණය පොළි අනුපාතය වහා පහත හෙලන ලෙස රජයට බලකරමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද පැවැත්වුනා. ඒ කොළඹ…
නව ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා . කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල…
කෝටි සියයකට අලෙවි කිරීමට සුදානම් කර තිබු මැණික් ගල් ඔබ්බවන ලද චෛත්‍යයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි සියයක මුදලකට අලෙවි කිරීමට සුදානම් කර තිබු මැණික් ගල් ඔබ්බවන ලද චෛත්‍යයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය…
මහින්ද අමරවීරගෙන් ප්‍රකාශයක්
දිස්ත්‍රික් කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග කිහිපයක් පාලනයට වහාම පියවර ගන්නා ලෙසත් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට සුදානම් බවත් කෘෂිකර්ම අමත්‍ය මහින්ද…
මැතිවරණය කල් දැමීමට ඉඩ ලබා නොදෙන බව මැතිවරණ නිරීක්ෂකයින් කියයි
මැතිවරණය කල් දැමීමට ඉඩ ලබා නොදෙන බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා . අද පැවති මාධ්‍ය හමුවකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කලේ මැතිවණය…
භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක
භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා…
සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ගත් තීරණය
බිත්තරයක තොග මිල ලබන 14 වනදා සිට රුපියල් 5කින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක් රුපියල්…
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අද සිට ජනවාරි මස 12 වනදා දක්වා…
අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි
අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවා තිබෙනවා. මේ අතර ගංජා සමග අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සේවයද අත්හිටුවීමට අවශ්‍ය නිර්දේශ ප්‍රදේශය භාර…
විදුලි බල මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක්
ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඒ විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළ කරමින්. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති…
ගුවන්තොටුපළට පැමිණි මගියෙකු හදිසියේ මිය යයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මගියෙකු හදිසියේ බිම ඇඳවැටී මිය ගොස් තිබෙනවා . මෙම පුද්ගලයා කටාර් රාජ්‍යයේ සිට අද අලුයම පැමිණ ඇති බවයි වාර්තා වන්නේ .…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය සදහා ප්‍රහාරක ඩ්‍රෝන යානා 728 ක් භාවිතා කර ඇති බවයි. යුක්‍රේන ජනාධිපති ව්ලොධැමියර් ස්ලෙන්සිකි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ දෙරට අතර සාම සාකච්ඡා සිදු වෙමින් පවතින අවස්ථාවක මෙසේ ප්‍රහාරයක් සිදු කිරීම නින්දා සහාගත වන බවයි. මෙම…
ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…