හිටපු අමාත්‍යවරයෙක් බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාව පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කලේ . මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින්…

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය කියයි
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සිවිල් සංවිධාන සමග…
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි
විදුලිබල, ඛනිජ තෙල් සහ රෝහල් යන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි යි…
ගල් අඟුරු නෞකා 36 ක් ගෙන්වීමට සැලසුම් – සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක්
ගල් අගුරු නෞකා 13 ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගම පවසනවා. එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කලේ 12 වන…
ආනයනික බිත්තර භාවිතයේදී අත් ආවරණ යොදා ගන්නැයි උපදෙස්
ආනයනික බිත්තර බේකරි කර්මාන්තය තුළ භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා…
විදෙස් රැකියා අපේක්ෂකයින්ගේ ගැටළුවල වැඩිවීමක්
විදෙස් රැකියා අපේක්ෂකයින්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල ගැටළු වර්ධනය වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. විදෙස් රැකියා සදහා යොමුවීමට පවතින උනන්දුව…
මැණික් ගගේ දිය නාමින් සිටි හිමිනමකට කිඹුල් ප්‍රහාරයක්
කතරගම වන්දනාවේ පැමිණි හිමිනමක් මැණික් ගගේ දිය නාමින් සිටියදී කිඹුලකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මම සිද්ධියට මුහුණ දී ඇත්තේ පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක්. කිඹුලා සමග පොරබැදීමෙන්…
අද කාලගුණය
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල අද පස්වරුවේ සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර , කළුතර සහ ගාල්ල , මාතර යන…
දින හතක බිළිදිය පොළවේ ගසා ඝාතනය කල මවක් අත්අඩංගුවට
දින හතක් වයවැසි බිළිඳියක් තුන්වරක් පොලවේ ගසා ඝාතනය කළ බව කියන මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පයාගල පොලිසියට ලද තොරතුරකට අනුවයි ඝාතනය සිදුකළ මව අත්අඩංගුවට ගෙන…
තැපැල් ඡන්දය කල් දැමීමට එරෙහිව අද විරෝධතා
2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීමට එරෙහිව අද ප්‍රදේශ රැසක විරෝධතා සංවිධාන කර තිබෙනවා. ජාතික ජන බලවේගය…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අධික ලෙස දුම්පිට කරන වාහන පිළිබද දැනුම් දෙන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එවැනි වාහනවල අංක…
ඖෂධ හිඟයට විසදුම් රැසක් – සෞඛ්‍ය අමාත්‍යවරයා
රට තුළ පවතින ඖෂධ හිඟයට විසදුම් රැසක් ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…
හරිත මුල්‍ය කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය
හරිත මුල්‍ය කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පිහිටුවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී…
මහා ශිව රාත්‍රි දිනය අදයි
ශිව දෙවියන්ට පුජෝපහාර කිරීම සැමරෙන මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ශිව දෙවියන්, මහා බ්‍රහ්මයා සහ විෂ්ණු අතර බලය උරගා බැලු මහා ශිව රාත්‍රී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දීප වන්‍යාප්තව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි සිදු කරන ගමට ක්‍රිකට්…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල්…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවතට
ඉන්දියාව වෙත පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පොහොර, දුර්ලභ දෘඪ චුම්බක, ඛනිජ මෙන්ම උමං කැණීම් යන්ත්‍ර අපනනයට චීනය විසින් පනවා තිබූ සීමායි මෙලෙස ඉවත් කර ඇත්තේ. පසුගියදා පැවති චීන – ඉන්දියා නියෝජිත හමුවේ වැදගත් පියවරක් ලෙස මෙම පියවර දැකගත හැකියි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්…
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසාගනී
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…