පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා ඔහුගේ නම පොලිස්පති ධූරය සදහා සුදුසු බවට නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, කථානායක…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්
අත්‍යාවශ්‍ය නොවන ශල්‍ය කර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට රජය ගත් තීරණය බරපතල කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. මෙම කාරණය කොපමණ කාලයකට…
අනාරක්ෂිත වායු බැලූන් නැවත සකස් කිරීම ලබන සතියෙන් ආරම්භ වෙයි
නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලූන් ක්‍රියාකාරිත්වය අනාරක්ෂිත මෝටර් රථවල වායු බැලූන නැවත සකස් කිරීම ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි. අවධානම් මෝටර් රථ කාණ්ඩ සහ…
දරුවන් සිගමනට යොදවා සිටින්නේ නම් දැනුම් දෙන්න – ළමාරක්ෂක අධිකාරිය
දරුවන් සිගමනට යොදවා සිටින්නේ නම් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන්නැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කරනවා. එහි සභාපති ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා…
විදෙස් රැකියා ජාවාරම්කරුවන්ට හසු නොවන්නැයි අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්
නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් අමාත්‍යාංශ ලේකම්ගේ ව්‍යාජ අත්සන සහ ලිපි ශීර්ෂ භාවිත කර මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය…
මිරිස් නිෂ්පාදනය සියයට 25 කින් ඉහළ නැංවීමට පියවර
මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී…
දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි
අද දින පැවති දුම්රිය වැඩවර්ජනය මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තා වනවා. ඒ ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් රුයදුරුන්ගේ සංගමය බලධාරින් සමඟ පවත්වා ඇති සාකච්ඡාවකින්…
අභියාචනාධිකරණයෙන් නිවේදනයක්
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය ලබන…
මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
එළඹෙන 9 වන දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සියළුම ඡන්ද හිමියන් වෙත හා තැපැල් ඡන්ද දායකයින් වෙත මැතිවරණ…
නීතිපතිවරයාගෙන් මහාධිකරණය වෙත ප්රතිශෝධන පෙත්සමක් යොමුකරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත්…
නිල ඡන්ද පත්‍රිකා පිළිබඳ තැපැල්පතිගේ ප්‍රකාශය
එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන ඉරිදා දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාරගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා. එලෙස…
විදුලිබල ඇමතිගෙන් ප්‍රකාශයක්
මාර්තු මස 08, 09 වන විට රටේ ආර්ථික අර්බුදයක් යළිත් ගොඩනැගීමට බොහෝදෙනා කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ වන…
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 150ක පමණ හිඟයක්
රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 150ක පමණ හිඟයක් පවතින බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. දැනට පවතින අත්‍යාවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින් පැවතීම හේතුවෙන්…
ඕනේෂ් ඝාතනය පිළිබඳ අනාවරණයක්
ඔපෙක්ස් හෝල්ඩිංග් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඕනේෂ් සුභසිංහ මහතා ඝාතනය කිරීමට බ්‍රසීල ජාතික ඔහුගේ බිරිඳ සහ සහායිකාව බොහෝ කාලයක සිට සැලසුම් කර ඇති බව පොලිස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළ වන සිඩ්නි ගුවන්තොටුපළේ දී මෙම වෙඩි තැබීම සිදුවුණා. අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුවුණු බව ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය සඳහන් කරනවා. ඉන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ අතර ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
රුසියාව අල්ලා ගත් භූමිය යුක්රේනයට දීමට ට්‍රම්ප් සැරසෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…