දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ රටම – එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා…

තව කියවන්​න
The request cannot be completed because you have exceeded your quota.

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන්…

මෝසම් වැසි තත්ත්වය සක්‍රිය වීමත් සමග ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ජතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය, ළහිරු කොඩිතුවක්කු මහතා…

ෙමත් උවදුර පාලනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පාලනය කීරිමට අදාළ ක්‍රමවේද සොයා…

ඒකාධිපති ක්‍රියාවලියක් මගින් සියලු පාර්ශ්ව මර්දනයට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රජයේ වැඩපිළිවෙල පිළිබද මාධ්‍යවේදියෙකු විමසු පැනයට…

දියුණු රටක් ලෙස නැගී සිටීමට නම් ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවය ඇතිකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආගමික සහ ජාතික සහජීවනය ද…

පවතින වැසි සහිත තත්ත්වයත් සමග හෙට පස්වරුව වන තෙක් බලපැවැත්වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයට නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්…

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමට රජය ගත් තීරණයට විරුද්ධ බව මැතිවරණ කොමිසම පවසනවා. දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු  පත් කිරීම…

ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද(04) මධ්‍යම රාත්‍රිෙය් සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් පහත…

2023 වසර මුල්දී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ජනාධිපති රනිල්…

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිවෙකුට 50%ක ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ හේතුවෙන් සියලුදෙනා එක්විය යුත්තේ…

මහබැංකුව විසින් ප්‍රතිපත්තිමය පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතිය වන විට ලැබෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයක…

ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පවසනවා. එම සමාගම පැවසුවේ මිල සංශෝධනය සිදුවන ආකාරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි. මේ…

රජයේ අමාත්‍යංශ සහ ආයතන යටතේ පාලනය වන කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මහල් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා. එලෙස අවදානමට ලක්ව ඇති…

1 1,302 1,303 1,304 1,305 1,306 1,613
ගිනි ඇවිලෙන ගාසා තීරය තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…

ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…

තව කියවන්​න

පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…

පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 28 දෙනෙකු මිය ගොස් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාසාහි අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ඊශ්‍රායල ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයට සහ ජනතාවට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමාත්‍යාංශ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් දස දෙනෙකුට අධික පිරිසක් මිය ගොස්…

තව කියවන්​න

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…

තව කියවන්​න
ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…