කහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට
පසුගිය 30 වැනිදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් නමැති තරුණයාගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ කහවත්ත ඇන්දාන පලන්සූරියගම පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා. එහිදී ගම්වාසීන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්තවයක් හට ගත් බවයි වී නිව්ස් කහවත්ත වාර්තාකරු…

තනාපතිවරුන් තිදෙනකුගේ පත්වීම් සඳහා කාරක සභා අනුමැතිය
නව තනාපතිවරුන් තිදෙනකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත…
මහින්ද රාජපක්ෂට විදෙස්ගත වීමට අවසර
විදෙස් ගමන් තහනම්ක් පනවා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකක් මත විදෙස්ගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර ලබා දී තිබෙනවා.…
ඇප මුදල් බාර ගැනීමේ චක්‍රලේඛය අවලංගු කිරීම පිළිබද සැකයක්
ඇප මුදල් බාර ගැනීමට අදාළ චක්‍රලේඛය අවලංගු කිරීම පිළිබද බරපතල සැකයක් පවතින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කලේ…
මැතිවරණ කොමිෂන් සභාවෙන් කැඳවීමක්
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු xට අද කැඳවා තිබෙනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව…
විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරියි
විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. ඔහු පැවසුවේ, භාණ්ඩාගාරයේ මූල්‍ය තත්ත්වය හේතුවෙන්…
නව සන්ධානය එළි දැක්වීම අද පස්වරු 3.00ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරග කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළි දැක්වීම අද…
වී වගාවට බලපා ඇති රෝගී තත්ත්වයන් ගැන අවධානය
වී වගාව ආශ්‍රීතව දිස්ත්‍රික්ක කිහිපයක මේ වන විට පවතින රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම වනජීවි හා…
ලෝක බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල් දුප්පත්කම ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකුව විසින් නිකුත්කරන ලද…
නියෝජ්‍ය කතානායකට අයත් ඉඩමක ගංජා
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් මත්තල ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගංජා වගාකළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු නියෝජ්‍ය කතානායක…
එ.ජා.ප. ය, ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ,ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීම සම්බන්ධයෙන් රජයට සහාය…
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම්
5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මේ වනවිට විභාගයේ…
තවදුරටත් මුඛ ආවරණ පැළදීම සිදු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක්
තවදුරටත් මුඛ ආවරණ පැළදීම සිදු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා. ඒ ලොව පුරා නව ඔමික්‍රෝන් අණු ප්‍රභේදනයක් පැතිර යාම හේතුවෙන් . ඔවුන් කියා…
විදේශ රැකියා නියෝජිත ආයතනයක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කඩකරමින් සම්මුඛ පරීක්ෂණ පැවත්වීම හේතුවෙන් .…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
ග්‍රීසියේ ලැව් ගිනි
ග්‍රීසියේ ක්‍රීට් නගරය ආශ්‍රිත ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වනාන්තර කලාපය තුල ලැව් ගිනි සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වල සිටින ජනතාව සහ සංචාරකයින් ඉවත් කිරීමටයි පියවර ගනිමින් ඇත්තේ. මේ වන විට ලැව් ගිනි කිලෝමීටර 6 කට අධික දුරක් ව්‍යාප්තව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලැව් ගිනි පාලනය…
ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…