ගම්මන්පිල CIDයට
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බව කියන ප්‍රශ්නගත බහාලුම් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අද(09) උදෑසන පැමිණි බවයි වාර්තා වන්නේ.

10 වෙනුවට 13 පාර්ලිමේන්තුව රැස්වෙයි
ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ…
ඉන්ද්‍රියන් බද්ධ කල පෞද්ගලික රෝහල ගැන විමර්ශනයට සත් පුද්ගල කමිටුවක්
ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. නියෙයා්ජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…
ඩිසල් මිල රුපියල් 10 පහළට – ලාෆ් ගෑස් සමාගමෙනුත් නිවේදනයක්
ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩු කර තිබෙනවා. මේ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙනු ඇති. ඩීසල් ලීටරයක නව මිල රුපියල්…
අද මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් මිලට වන දේ
අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් මිල පහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා සුදු ඩීසල්…
ලිට්‍රෝ යළි ගණන් උස්සයි
ලිට්‍රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ඒ් අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති…
පහළ වායුගෝලයේ කැළඹිල්ල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
අයවැය පරාජය කිරීමට විරෝධතා සංවිධාන කරයි
අයවැය පරාජයට පත්කිරීම සඳහා බලපෑම් සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය අද සහ හෙට දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා. වරාය, සෞඛ්‍ය, වෙළද කලාප,…
පාසල් ආපනශාලාවක තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගය
ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38 ක්…
අපරාධයක් සිදු කිරීමට තැත් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
අපරාධයක් සිදු කිරීමට තැත් කරමින් සිටි සැකකරුවන් 3 න් දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයට ලැබුණු…
සීනි කර්මාන්ත ශාලා සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව
සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. එම සේවකයින් පසුගිය සිකුරාදා සිට වැඩවර්ජනයකට අවතීර්ණ වූණේ එම සීනි කර්මාන්ත ශාලාවල…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
දුම්රිය ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් මතුව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් එම දුම්රිය ස්ථාන අතර ධාවනය…
අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව යළි අලුත් වෙයි
සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අලුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක්…
අදත් වැසි
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ මෙම නෞකාව සමග පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවයි. මේ පිළිබදව අදහස්කෙ දක්සේවමින්වෙ ඊශ්‍රායල ආරක්ෂක…
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
ට්‍රම්ප්ගේ නව නීතියක් අද සිට ක්‍රියාත්මකයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…