මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

තෛපොංගල් සැමරුමට ජනාධිපතිගේ සුභ පැතුම්
සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ මෙවර…
නව අපේක්ෂා දල්වන තෛපොංගල් දිනය අදයි
අස්වැන්න නෙලීමේ උත්සවය යන අර්ථය ඇති තෛපොංගල් උත්සවය ලෝ වාසි සියලූම හින්දු ජනයා අද සමරනු ලබනවා . තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීමයි මෙම සුර්ය…
පවුල් ලක්ෂ 20කට මාස දෙකකට රජයෙන් සහල් කිලෝ 20ක්
රටක් ලෙස අප මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතු…
රෝහල් සේවකයින් 10 දෙනෙකු රෝහල්ගත කරයි
ශ්වසන අපහසුතාවක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සුළු සේවකයින් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. එම පිරිස රෝහල් භූමියේ කසළ ඉවත් කරමින් සිටියදී…
වැලි කොට්ට පෙරළි සිසුවෙක් මියයයි
සිරුර මතට වැලි කොට්ට ගොඩක් පෙරළී සිදුවූ අනතුරක් හේතුවෙන් ඌව පරණගම – කරගහඋල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ…
කොග්ගල ආහාර විසවීම – සාමාන්‍යාධිකාරි දුටු තැන අල්ලන්න නියෝග
ආහාර විසවූ කොග්ගල කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා දුටු තැන අල්ලන්න නියෝග කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ආහාර විෂවීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා දුටු තැන අත්අඩංගුවට ගැනීමට…
උසස් පෙළ විභාග කාලසීමාමේ දෛනික විදුලි කප්පාදුවක් නැහැ
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද…
රන් ජාවාරමේ අලුත්ම ක්‍රමේ – 30 හැවිරිදි කත කොටු (PHOTOs)
නීතිවිරෝධී ලෙස රත්තරන් ශ්‍රී ලංකාවට ගෙන එන නවතම ක්‍රමයක් ලෙස සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් ( ණය පත් ) ( Credit Card) උපයෝගී කර ගනිමින්…
මේ මැතිවරණයක් නොවෙයි – ජාතියේ දෙවන නිදහස දිනාගැනීමයි
මෙවර පැවැත්වෙන්නේ පළාත් පාලන මැතිවරණයක් නොව ජාතියේ දෙවන නිදහස දිනාගැනීමේ අවස්ථාව බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ මහතා සඳහන්…
පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට
පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට ගෙන එන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන පුද්ගලයන් පුනරුත්තාපනය සදහා…
කොස්ගොඩ සුජිගේ රට පැන්න ගෝලයාගේ කරවල වාඩියට ක්ලේමෝ කොහෙන්ද ?
අහුංගල්ල – වැලිකන්ද ප්‍රදේශයේ කරවල වියලිමේ මධ්‍යස්ථානයක ඉඩමකින් ක්ලේමෝ බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ…
චීන රජයෙන් පාසල් නිල ඇඳුම්
පාසල් නිල ඇඳුම් සඳහා චීන රජයෙන් ප්‍රදානයක් ලබා දී තිබෙනවා. ඒ අනුව නිලඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් ඉන් සම්පූර්ණ වන බවයි කොළඹ චීන තානාපති කාර්යාලය පවසන්නේ. රෙදි…
දවුලගල මැණික් කල්ලිය බේරුවලදී අල්ලයි
විවිධ ප්‍රදේශවල සොරකමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි. ව්‍යාපාරිකයාගේ නිවසින් මැණික් සොරකම් කළ මේ දෙදෙනා අත්අඩංගුවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…