ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදාහැර තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු රණතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව ඔහු මෙලෙස ඇප මත නිදහස් කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ…
වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැත
රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා…
නව ගුවන් හමුදාධිපති ධූරය උදේනි රාජපක්ෂට
ශ්‍රි ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 2023 ජුනි මස 30 වන දින සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19…
කප්පම් ලබා ගත් කතුන් තිදෙනෙකු ඇතුළු 5 ක් අත්තඩංගුවට
දුරකථනයෙන් බැන මරණ තර්ජනය කරමින් කප්පම් ලබා ගත් සහ ඊට අනුබලදුන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු බෙලිඅත්ත, තංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට…
පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි
පානදුර, සමගි මාවත, සරිකමුල්ල ප්‍රදේශයේදී පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව, කූඨ…
කටුනායක සිට ජපානයට ගිය ගුවන් යානය යළි කටුනායකට
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ නැවත කොළඹට පැමිණ තිබෙනවා. කාර්මික දෝශයකට ලක්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නැත
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු…
වෙළද භාණ්ඩ අපනයක ආදායම වර්ධනයක
ශ්‍රී ලංකාවෙ වෙළද භාණ්ඩ අපනයක ආදායම වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. මෙම වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන…
මහ බැංකුව මුදල් පිළිබද කාරක සභාව හමුවට
ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව රාජ්‍ය ආයතන කිහිපයක් අද සහ හෙට යන දෙදින තුළ රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැදවා තිබෙනවා. එහි සභාපති ආචාර්ය…
මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දැනුම් දීමක්
මත්පැන් නිෂ්පාදනාගාරවලින් අයවිය යුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
ජනපති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම හමුවට පෙර විශේෂ කැබිනට් රැස්වීමක් ද…
හජ් උත්සවය අදයි
මේ වසරේ හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. අති දුෂ්කර කාල පරිච්ජේදයක නැවුම් අපෙක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදෙන මොහොතක හජ් උත්සවය එළඹීම කවරදාටත් වඩා සුවිශේෂි…
ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය බිද වැටෙයි
ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය සම්පුර්ණයෙන් බිද වැටී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි වෛද්‍යවරුන් පැවසුවේ අදාළ ගැටළුවට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්…
නව ගුවන් හමුදාපතිවරයෙක්
නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව තිබෙනවා. මෙරට 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙසයි උදේනී රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමට නියමිතව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මේ වන විටත් තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක් ඒ…
ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත් ඇත්තේ මාස…
කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ස්ථානය 2 කින් පහළට
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
චීන අධිකරණයක් ජිමී ලායි වරදකරු ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ විදේශ බලවේග සමග කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවටයි. හොංකොංහි ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ජිමී ලායි චීන අධිකරණයක ජාතික ආරක්ෂක නඩු විභාගයකදී විදේශීය කුමන්ත්‍රණය සහ රාජද්‍රෝහී ප්‍රකාශනය යන චෝදනා දෙකට වරදකරු කර තිබෙනවා. 2019 වසරේ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පසුව චීනය විසින් හොංකොං මත…
ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන ඉහළට
උතුරු කොලොම්බියාවේ බස් රථ අනතුරකින් 17 ක් ජීවිතක්ෂයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































