UPDATE: පහළ කඩුගන්නාවේ නායයාමෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදු වූ නායයාමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව එම නායයාමෙන් මේ දක්වා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිද්ධිය සිදු වූ අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයන් සිව්දෙනෙක්ද මුදාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර…
යුද හමුදා රෝහලේදී ගිනස් ලෝක වාර්තාවක්
කොළඹ යුද හමුදා රෝහලේදී සිදු කළ ප්‍රධාන ශල්‍ය කර්මයකදී වකුගඩු ආශ්‍රීතව හටගත් ලෝකයේ විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබෙනවා.…
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සදහා ආයෝජකයින්ගෙන් අයදුම්පත් කැදවයි
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සදහා ආයෝජකයින්ගෙන් අයදුම්පත් කැදවා තිබෙනවා. ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සදහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා…
ජනපති ලබන 22 සහ 23 දෙදින නිල සංචාරයක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 සහ 23 යන දෙදින තුළ නිල සංචාරයක් සදහා පැරිසීය බලා පිටත්ව යාමට නියමිතයි. එහිදි ජනාධිපතිවරයා ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා…
උපාධිධාරි ගුරුවරුන් 5,500 ක් කඩිනමින් ගුරු සේවය සදහා බදවා ගන්න
තවත් උපාධිධාරි ගුරුවරුන් 5,500 ක් කඩිනමින් ගුරු සේවය සදහා බදවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. වයස අවුරුදු 35 නොඉක්ම වූ උපාධිධාරින් අතරින්…
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා…
රෝග පරීක්ෂණ උපකරණ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයට
රෝහල්වල පවතින රෝග පරීක්ෂණ උපකරණ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව රජයේ විකීරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි සභාපති චානක ධර්මවික්‍රම…
ණය මත පදනම් වූ ආර්ථිකයක් සමග ඉදිරියට යෑමේ හැකියාවක් නොමැත
ණය මත පදනම් වූ ආර්ථිකයක් සමග ඉදිරියට යෑමේ හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එමෙන්ම මෙරට වෙළදපොල සාමාන්‍යකරණයට ලක් වීමට තවත්…
විදෙස් රැකියා ලබා දෙන බවට වංචා කළ පුද්ගලයන් අත්අඩංගුවට
විදෙස් රැකියා ලබා දෙන බවට සදහන් කරමින් රුපියල් 820,000ක මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඹුක්කන පොලිස් ස්ථානයට ලැබූ පැමිණිලි 06ට…
මේ වසරේ සංචාරකයිනගේ පැමිණීමේ වර්ධනයක්
පසුගිය වසරට සාපේෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයිනගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව එම අධිකාරිය…
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක්
ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ…
වත්මන් ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු සුන්කළ ආණ්ඩුවක්
වත්මන් ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු සුන්කළ ආණ්ඩුවක් බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඡන්ද දායකයින්ගේ බලාපොරොත්තු මේ වනවිට…
ඖෂධ මිල අඩු කිරීමක්
සියයට 16 කින් හෙට සිට ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
යූරියා පොහොර මිල අඩු කිරීමක්
යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල හෙට සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මිල අඩු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. එහිදී කාසියේ…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට්…
නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් සිදුව තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම ලෝකයේම විශේෂ අවධානයට ලක්වුණා. ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණා. මම්දානි සොහ්රාන් නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමුවරට ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවුණා.…
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































