අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(23) ලබාදුන් නියෝගයකට අනුවයි. ජනපති සමාව අවභාවිත කරමින් නිදහස නොලැබූ සිරකරුවෙක් මුදාහැරි බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට චෝදනා එල්ල වූවා. ඒ අනුව රුපියල් ලක්ස 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත…

උද්දමනය පහළට – බැංකු අධිපති කියයි
රටෙහි උද්දමනය විශාල ලෙස පහල ගොස් ඇති බව මහා බැංකු අධිපති ආචාරය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු සදහන් කලේ රට මේ වන විට ස්ථාවර වෙමින්…
විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද කැබිනෙට්ටුවට
විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේනවා. කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සදහන් කලේ…
විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සමට අත්සන් ලබා ගැනීම අදත්
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව හැටනවලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් තබා ගැනීම අද මාතර දී ආරම්භ වුණා. ඒ හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි…
මැතිවරණයට නාම යෝජනා කැදවීමේ තිරණයක්
පළාත් පාලන මැතිවරණය කල් දමාගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව විසින් මේ වනවිට දියත් කොට තිබෙන බව වර්හා වනවා. ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිත්යන් තිදෙනා කෙසේ හෝ නම්කොට ලබන…
ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක්
ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා . එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ…
ආදායම මත බදු අය කිරීම අද සිට
රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද සිට ක්‍රියාත්මක වනවා. ඒ පසුගියදා සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත…
ජූලි චංග්ගේ ට්විටර් සටහන
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 24 කට වැඩි ආධාර ප්‍රමාණයක් ඇමරිකාව පසුගිය වසරේ වෙන් කර ඇති බව මෙරට ඇමරිකානු තානාපති ජූලි චංග් පවසනවා. ඇය සිය ට්විටර්…
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බි්‍රතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි…
සාමාජ ආරක්ෂණ බදු වෙනස් වෙයි
සමාජ ආරක්ෂණ බද්දෙන් ඇතැම් කොටස් ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. නව බදු පැනවීම සිදුකර ඇත්තේ සියයට 90ක් රජයේ උපකාර අවශ්‍ය…
පාතාල නායක කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලා යයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු වන කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ”ද හින්දු”…
වැසි රහිත කාලගුණ තත්ත්වයක් – නුවරඑළිය ට මල්තුහින
වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රදේශ කිහිපයකට සීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම්…
මනා සිහියෙන් කටයුතු කරන්න – අස්ගිරි මහනාහිමි ඉල්ලයි
දුර්භාග්‍ය පසුකර සෞභාග්‍යයයේ ඉලක්කය ළඟ කර ගැනීම සඳහා ඉවසීමෙන් කටයුතු කරන්නැයි අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන ස්වාමින් වහන්සේගේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සටිනවා. නව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී ඊයේ අවසන් වුණා. දින 06…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්
සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්…
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
ඊශ්‍රායිල – ඉරාන යුද්ධයේ 11 වන දිනය වන විට ගත වූ පැය 24 තුළ දෙවතාවක් ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා අනෙකුත් නාගරික කලාප වෙත මිසයිල ප්‍රහාර එල්ල කළා. පළමු ප්‍රහාරය ඊයේ උදෑසන මධ්‍යම ටෙල් අවිව් ප්‍රදේශයට එල්ල වුණා. ගොඩනැගිලි රැසක් ප්‍රහාරයෙන් විනාශ වී ඇතත් ජනතාව ආරක්‍ෂිත ස්ථානවලට ගොස් සිටි බැවින් තුවාල කරුවන් හැර ජිවිත…
ලොව පුරා විරෝධතාකරුවන් අමෙරිකානු ප්‍රහාරය හෙළා දකිමින් වීථී බසී
සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් – 22 ක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…