නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
කොහුවල හන්දියත් නුගේගොඩ හන්දියත් අතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි. වෙඩි ප්‍රහාරය අද(22) රාත්‍රී 8.30ට පමණ සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ…
විපක්ෂයට ජනතාවගේ ගැටඵ විසදීමට අවශ්‍යතාවයක් නොමැත
විපක්ෂයට ජනතාවගේ ගැටඵ විසදීමට අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය චෝදනා කරනවා. ඇය පැවසුවේ බලය ලබා ගැනීමේ අදහස පමණක් විපක්ෂයට ඇති බවයි. මේ…
පාකිස්ථානයේ කොටස් වෙළඳපොල ඉහළට
පාකිස්ථානය සහ ජාත්‍යන්තර මූලය අරමුදල අතර මාස 8 ක් පුරා පැවති සාකච්ඡා අවසන් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලක් අනුමත වී තිබෙනවා. ඒ…
කාලගුණයෙන් නිවේදනයක්
තද සුළං සහ මුහුද රඵ වීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයට ගස් කඩා වැටීමෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බව සදහන්. මේ අතර…
කොත්තු, රයිස් මිල අද සිට සියයට 10 කින් පහළට
කොත්තු, රයිස් මිල අද සිට සියයට 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ ගෑස්…
රජයේ මුදල් පිළිබද කාරක සභාව අද රැස්වේ
රජයේ මුදල් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම කමිටුව හමුවට අද දිනයේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කැඳවීමටයි කටයුතු…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත නීති සම්පාදකට
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාල පනත් කෙටුම්පත නීති සම්පාදකට යොමු කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව ඊට අදාළ…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත් ගාල්ල…
කාලගුණය නිසා වසා දැමෙන පාසල්
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් අද වසා තැබෙනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නා…
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අරම්භ කල විරෝධතාව අදත්
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අරම්භ කල විරෝධතාව අද දිනයේත් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඊයේ සිට විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒකාබද්ධ සෞඛ්‍ය…
පාර්ලිමේන්තුව අද සිට ලබන 7 වැනිදා දක්වා රැස්වේ
පාර්ලිමේන්තුව අද සිට ලබන 7 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු පිළිබඳ විවාදය අද…
ආහාර පාන අඩු මිලට ලබාදිය නොහැක
ගැස් මිල අඩු කලද අනෙකුත් අමුද්‍රව්‍ය මිල අඩු නොවු බැවින් තමන්ට ආහාර පාන අඩු මිලට ලබාදිය නොහැකි බව හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියන් පවසනවා. බිත්තර සහ…
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළට
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා තිබෙනවා. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සදහන් කළේ, කිලෝග්‍රෑම් 12.5…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය සමත් වුණා. ඒ, ලකුණු 174ක් ලබාගනිමින්.…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට්…
ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්
පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව තිබෙනවා. ඒ අනුව පකිස්ථාන අධිකරණය ඔවුන් දෙපළට වසර 17 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ. 2021 රාජ්‍ය සංචාරයකදී සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් විසින් බිබීට සුඛෝපභෝගී ආභරණ…
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































