දෙහි බාලේට‘ අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට
දෙහි බාලේට‘ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ. එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද සඳහන් වනවා.
ඩෙංගු මර්ධනයට රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශක්
ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් දිවයින පුරා රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, රෝහල්, ඩෙංගු…
කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අදයි
කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අදයි. ඊයේ රාත්‍රියේ පෙරහැර මංගල්‍ය ආරම්භ වූ අතර එය ලබන මස 4 වැනිදායින් අවසන් වීමට නියමිතයි. මේ අතර යාපනයේ…
ජනතා විමුක්ති පෙරමුණ ජනතාව අතර අසත්‍ය ප්‍රචාර සිදු කරනවා
ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව අතර අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ…
ජනපති පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමුවේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් හමු වී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දේශගුණික…
හජ් උත්සවය ලබන 29 වැනිදා
මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා .. අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ කොළඹ මහ පල්ලිය විසිනුයි . ඒ අනුව ජුනි 29…
යුද හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් අනතුරට
අද අලුයම රඳාවඩුන්න ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් 5දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු යුද හමුදා නිලධාරීන් රැගත්…
මාරක අනතුරු නිසා මරණ සංඛ්‍යාව ඉහළ ගොසින්
මාරක අනතුරු හේතුවෙන් මෑතකදී මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා . මේ වසරේ ගත වු…
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්
වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කණගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා…
මෙම වසරේ මනුෂ්‍ය ඝාතන 255ක්
වසරේ මේ දක්වා කාලය තුල මනුෂ්‍ය ඝාතන 255 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. එමෙන්ම මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 34 ක් වාර්තා වී…
සිමෙන්ති සදහා අය කෙරෙන සෙස් බද්ද ඉහළට
සිමෙන්ති සදහා අය කෙරෙන සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසනවා . ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති…
වෙළඳසැල් වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු කොටුවෙයි
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් රඹුක්කන නගරයේ වෙළඳසැල් වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් සිදු කරන…
අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 23 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට…
විදුලි ගාස්තු සහනයක්
ලබන වසරේ ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ජනවාරි පළමුවන දා විදුලි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්‍යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවම් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ රටට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ජනාධිපති ලූලා ඩි සිල්වා ඝාතන සම්බන්ධයෙන් දැනසිටීම වැනි කරුණු සම්බන්ධව ඔහු වරදකරු කරමින් මෙම තීන්දුවට ලබා දී ඇති බවයි. ඒ අනුව 70 වියැති බොල්සොනාරෝ, බ්‍රසීල බන්ධනාගාරයක සිරකුටියක සිරගතකර ඇති බව…
ඉන්දු – ඉතාලි රාජ්‍ය නායකයින් හමුවෙයි
ඩකාඅගනුවර නිවාස පෙළක ගින්නක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































