අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මරණ 4 ක් සිදුව තිබෙනවා. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79 ක…
පළවන චෝදනාවලට අද පිළිතුරු ලබා දෙනවා
ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වා ඇති බවට පළවන චෝදනා පිළිබඳ අද පිළිතුරු ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු පැවසුවේ අදාළ සෞඛ්‍ය…
ලංවිම වෘත්තිය සමිති සන්ධානය යෝජනා තුනක් සම්මත කරගනී
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සන්ධානය විසින් යෝජනා තුනක් සම්මත කරගෙන තිබෙනවා. ඒ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවති එම සන්ධානයේ සමුළුවේදියි. විදුලිබල මණ්ඩලය නියෝජනය…
ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය දීර්ඝ කෙරේ
ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා . මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ලියාපදිංචිය අවසන් වන…
ගුවන් යානා ප්‍රමාදය ගැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම කණගාටුව පළ කරයි
ශ්‍රී ලංකන් ගුවන්යානයක ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවූ බවට වන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්…
කොළඹ – හැටන් ෆුල් AC පොලිසියෙන් නතර කරයි
හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිතව හැටන් ලංගම බස් නැවතුම්පොලේ ගාල්කර තිබූ බස් රථයක් ධාවනයෙන් ඉවත් කිරීමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කටයුතු…
ජනතාවගේ ආර්ථිකයට හානි වන කිසිදු වැඩපිළිවෙලකට තම පක්ෂය සහය දෙන්නෙ නෑ
විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සුදානමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ වේලාවෙහි වෙනසක්
සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ රාත්‍රී 10 සීමාව වෙනස් කර තිබෙනවා. ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30…
අවිහිංසාවාදයේ මුලදර්ම මත යළි නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හැකිවුණා
අවිහිංසාවාදයේ මුලදර්ම මත රට තුළ යළි නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හැකිවු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ…
වීසා දඩය ඉහළට
නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අය කරන දඩය ඉහළ දමා තිබෙනවා. එම දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250…
පාලන මිලට අඩුවෙන් ඉදිරියේදී සහල් ලබා දීමට කටයුතු කරනවා
පාලන මිලට අඩුවෙන් ඉදිරියේදී සහල් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වන විට තිබු සහල් මිල සහ…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත්…
වලස්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
වලස්මුල්ල, යහලමුල්ල ප්‍රදේශයේදී පොලිස් සැරයන් වරයෙකු සිදු කළ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබම සිදු කළ පුද්ගලයාගේ නිවස අසලින්…
පාර්ලිමේන්තු සභාව කල් තැබීමේ විවාදය අද
අද (22) දිනයේත් පෙරවරු 09.30 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
ඉන්දුනීසියාවේ වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට උතුරු සුමාත්‍රා පළාතේ 8,000 ක පමණ පිරිසක් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බව ඉන්දුනීසියානු බලධාරීන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. උතුරු සුමාත්‍රා, අචේ සහ බටහිර සුමාත්‍රා යන පළාත්වලට ඇදැහෙලමින් පවතින…
පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































