දිවයින පුරා වැසි තත්වයේ ඉහළ යාමක් -කාලගුණයෙන් රතු එළි
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයය ඊයේ මධ්‍යම රාත්‍රීය පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 30 ක කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං…
ඊ.ටී.එෆ් හෝ ඊ.පී.එෆ් අරමුදල් සදහා කිසිදු හානියක් සිදු නොවේ
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ඊ.ටී.එෆ් හෝ ඊ.පී.එෆ් අරමුදල් සදහා කිසිදු හානියක් සිදු නොවන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
විදුලිබල සේවකයින් අද කොළඹට
විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා . එහි සභාපති රන්ජන් ජයලාල් මහතා…
ඩෙංගු පාලනයට පුළුල් වැඩසටහනක්
ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව සතියේ සෑම සඳුදා දිනකම පෞද්ගලික පාසල්, රජයේ…
පොලීසියෙන් දුරකථන අංකයක්
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම…
කතරගමට විශේෂ පොලිස් ආරක්ෂාවක්
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර තෙවන දිනටත් අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර පසුගිය 19 වනදා ආරම්භ වූනා . එය ජූලි මස 04 වනදා…
ඇමරිකාවෙන් ඖෂධ ප්‍රදානයක්
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39.6 ක ඖෂධ ප්‍රදානයක් සිදු කර තිබෙනවා. ඇමරිකානු එක්සත් රාජධානියේ හෙල්පින් ලංකා ආයතනය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එය ප්රදානය කෙරුනා.…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතයි. දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පසුගියදා සමාජයේ විවිධ ආන්දෝලනාත්මක කතා බහ ඇති වුනා. මේ අතර…
රුපියල යළි ශක්තිමත්
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද රුපියල යළි ශක්තිමත් වී තිබෙනවා. අද විකිණුම් මිල රුපියල් 314යි ශත 38ක් ලෙස සටහන් වුණා. ඩොලරයක ගැණුම් මිල සටහන් වුයේ රුපියල්…
පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වී දරුවන් රැසක් මියගොසින්
පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වී දරුවන් රැසක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙම එන්නත් ඉවත් කරන…
යුද හමුදා සාමාජිකයින්ගේ සලාක මුදල ඉහළට
සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ සලාක මුදල රුපියල් දස දහසකට ආසන්න මුදලකින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව යුද්ධයේදී තුවාල ලබා විශ්‍රාම ගිය සහ ජීවිතක්ෂයට පත් වූ…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට
දූෂණ විරෝධී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. එම පනත සම්මත කර ගැනීමට රජය මේ වන විට තිරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ…
කොන්දොස්තර නොමැති ව හයිවේ යන CTB බස්වල ආදායම තර වේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඊයේ සිට රිය සහයකයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු කර තිබුණා. මේ හේතුවෙන් බස්රථවල…
ඒඩ්ස් ආසාදනය සියයට 13 කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේදී සියයට 13 කින් ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මෙම තත්ත්වය රටේ ජන ජීවිතයට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ සිම්බාබ්වේ…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
2026 ඔ20 ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීම අද
ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන…
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද පාකිස්තාන තුන්කොන්…
ඉන්දු – ඉතාලි රාජ්‍ය නායකයින් හමුවෙයි
ඉන්දු – ඉතාලි රාජ්‍ය නායකයෝ දකුණු අප්‍රිකාවේදී හමු වුණා. ත්‍රස්තවාදී වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉතාලිය සිය දැඩි කැපවීම නැවත අවධාරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවැති ජී 20 සමුළුවට සමගාමීව පැවැති අතර හමුවේදී ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මේ බව අවධාරණය කර ඇති බවයි. ඉන්දීය අගමැති…
ඩකාඅගනුවර නිවාස පෙළක ගින්නක්
සමලිංගික විවාහ නීතියට සියලු සාමාජික රටවල් ගරු කළ යුතුයි – යුරෝපා සංගමය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































