බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්
බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. වෙඩි තැබීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෙඩි තැබීමෙන්…

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ප්‍රකාශයක්
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අයදුම්පතක් යොමු කළ බව, මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා. නීතිඥ නිමල්…
පුත්තලමේ රක්ෂිතයක් තුළින් බිත්තර තොගයක් හමුවෙයි
පුත්තලම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ තිබී බිත්තර ලක්ෂයකට අධික ප්‍රමාණයක් හමුවීමේ සිද්ධිය සම්බ්න්ධයෙන් විමර්ශනයක් කරන්නැයි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍යවරයා සඳහන්…
හරක් කටා සහ කුඩු සලිඳු අඟහරුවාදා දිවයිනට රැගෙන එයි
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු ලබන අඟහරුවාදා දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. සැකකරුවන්…
යුරියා සහ බන්ඩි පොහොර මිල අඩු කිරීමට රජයේ අවධානය
මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මහ කන්නයේ දී රුපියල් 10,000කට ලබා…
ලං වි ම පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොදෙන බවට වෘත්තීය සමිති අනතුරු අඟවයි
විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොදෙන බවට වෘත්තීය සමිති අනතුරු අඟවනවා. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් අමාත්‍යවරයා ඒ සඳහා…
වරප්‍රසාද ගැටලුව ගැන ශ්‍රී ලංකා නිතීඥ සංගමයෙන් නිවේදනයක්
ප්‍රේමනාත් සී දොලවත්ත සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී කළ වරප්‍රසාද ප්‍රශ්න අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී…
මද්දකට හසුවු දිවියෙකුගෙන් වනජීවි වෛද්‍යවරයෙකුට ප්‍රහාරයක්
තිස්සමහාරාම රොටවැව කැළෑබද ප්‍රදේශයක මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමට ගිය වනජීවි වෛද්‍යවරයකු එම දිවියාගේ ප්‍රහරදීමට ලක්ව තුවාල ලබා තිබෙනවා. යාල වනෝධ්‍යානයට ආසන්න ප්‍රදේශයේ දිවියකු…
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදට යෙදී තිබෙනවා. මෙම උත්සවය සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටින බවයි තලවිල ශාන්ත ආනා දේවාස්ථානය…
වී මිලදී ගැනීම සඳහා පළමු අදියර වශයෙන් රුපියල් බිලියන 10 ක මුදලක්
රුපියල් බිලියන 10 ක මුදලක් වී මිලදී ගැනීම සඳහා පළමු අදියර වශයෙන් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ…
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් භාණ්ඩ සොරා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට
පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් ජංගම දුරකථන සහ ලැප්ටොප් ඇතුළු භාණ්ඩ සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . යතුරු පැදියක් ද උපයෝගී…
බර වාහන බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමේ සුදානමක්
බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. එම අවලංගු කිරීම් සිදු කරන්නේ මෙරට ලියාපදිංචි වී ඇති අලුත්…
විදෙස් ගතවන කාන්තාවන්ට විශේෂ නිවේදනයක්
රැකියා සදහා විදෙස් ගතවන වයස අවුරුදු 45 ට අඩු කාන්තාවන් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා . මෙලෙස…
පුංචි ඡන්දය තවත් කල් යන ලකුණු
ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
උතුරු කොරියාව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි
උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලු බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධික්ෂණය යටතේයි මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය අත්හදා බලා තිබෙන්නේ. මෙම නවීන මිසයිල උසස් සටන් හැකියාවක් ඇති අද්විතිය තාක්ෂණයකින් යුත් ආයුධ බව එරට රජය පෙන්වා දී තිබෙනවා. නව ගුවන් ආරක්ෂක මිසයිල…
එල්සැල්වදෝරයේ භූ කම්පනයක්එල්සැල්වදෝරයේ භූ කම්පනයක්
ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…