මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක් ප්ර්න්නුම් කරන බව විදේශ මාධ්‍ය වාර්තා පවසනවා. ඉහළ පරිභෝජනයක් ඇති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.60 ක් දක්වා…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, සහ උතුරුමැද…
උසස් පෙළ දරුවන්ට අමතර විනාඩි 10 ක කාලයක්
උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර තිබේනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ…
ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශයේදී සිරදඬුවම්
ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබෙනවා. නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙන් ඔහුන්ට සිරදඬුවම් නියම වී ඇති…
මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන
මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා. මේ හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලා අස්වීමේ අවදානමක්…
ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අදින් ඇරඹෙයි
ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අද දිනයේ දී ආරම්භ කර තිබෙනවා. ඒ, අදාළ පළාත් පාලන ආයතන සඳහා නියමිත පරිදි නාමයෝජනා භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්…
මෙරට වායු දූෂණ මට්ටම යළිත් ඉහළට
මෙරට වායු දූෂණ මට්ටම සාමාන්‍ය අගයට වඩා යළිත් ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පවසනවා. එම තත්ත්වය…
උසස් පෙළ විභාගය හෙටින් ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතයි. පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ 78,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් මෙවර විභාගය සඳහා පෙනී…
කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ධුරයෙන් නෙරපා හරිමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා. ඒ, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද…
වැලිගමදී ත්‍රිරිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට
මාතර වැලිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙක්…
නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නැහැ – සංචාරක සංවර්ධන අධිකාරිය කියයි
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. පසුගියදා පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණි…
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද අලුයම සිට අක්‍රීය වෙයි
සුළු නඩත්තුවක් සඳහා අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය මේ වනවිට යළිත් පූර්ණ ධාරිතාවයෙන් යළිත් ජාතික පද්ධතියට එක් කර තිබෙනවා. මේ…
ඩොලරයට සාපේක්ෂව රුපියලේ ස්ථාවර වීමක්
පසුගිය සතිය වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට බින්දුවයි දශම දෙකකින් ස්ථාවර වී තිබෙනවා. එමෙන්ම යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 1.5 කින් රුපියල අවප්‍රමාණ වී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
අමෙරිකාවේ ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය පිරිස 51 ක් දකවා ඉහළ ගොස් තිබෙනවා. නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරට ළමා කදවුරේ අතුරුදන් වූ ගැහැණු ළමුන් 15 දෙනෙකුද අයත් වන බවයි එම වාර්තාව වැඩි දුරටත් අණාවරණය කර ඇත්තේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා…
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…