ජනපති අටමස්ථානාධිපති හිමියන් බැහැදකියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලෙගම හේමරතන නායක හිමියන් අද(07) පෙරවරුවේ බැහැදැක කෙටි පිළිසඳරක නිරතව තිබෙනවා. පීඩාවට පත් ජනාතවට සහන සැලසීම සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කර…
ඉන්දන ගාස්තු සංශෝදනය කල හොත් පමණක් බස් ගාස්තු සංශෝදනය කල හැකියි
විදුලිය බිල හා ඉන්දන මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට හිමිවිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ…
ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යළි පහළට
ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව නව මිල ගණන් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. කිලෝ ග්‍රෑම්…
ආබාධිත, වැඩිහිටි සහ රෝගී සඳහා සහන ලේඛනය ලබන සතියේදී ප්‍රසිද්ධියට
ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය එළබෙන සතියේදී ප්‍රසිද්ධියට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසනවා. අස්වැසුම නාම ලේඛනය සම්බන්ධයෙන් මේ…
ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ගෙවුණු මාසය තුළ ඩෙංගු රෝගීන් 9 916 දෙනෙකු වාර්තා වී තිබුණා.…
මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නොමැත
වෘත්තිය සමිති නායකයින් මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නොමැති බව කම්කරු අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ විමලවීර මහතා පැවසුවේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහාර, සබරගමුව , වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල…
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවයි
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම එළඹෙන අගහරුවාදා සිට සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. මේ සඳහා අයදුම් කිරීමේ…
ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි කලාප කිහිපයක්
ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි කලාප කිහිපයක් හදුනාගෙන තිබෙනවා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසිනුයි මේ බව අනාවරණ…
තේ මිල අනපේක්ෂිත ලෙස පහළට
තේ මිල අනපේක්ෂිත ලෙස අඩු වී ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පැවසුවේ රුපියලේ අගය ඉහළ යාමත් , තේ සැමයුම වැඩිවීම…
ඉන්ධන සහ විදුලි බිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දෙනවා
විදුලි බිල සහ ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට තම සංගමය සුදානම් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා .…
මෙරට ආර්ථිකය බේරාගැනීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා
මෙරට ආර්ථිකය බේරාගැනීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා . හිටපු අමාත්‍යවරයා මේ බව සදහන්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මතයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඊයේ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කර ගැනුණා . අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව…
මුතුරාජා හස්තියා ගුවන් යානයකින් මව් රටට
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද අලුයම් කාලයේදී යළිත් එරටට රැගෙන යනු ලැබුවා. ඒ,විශේෂ ගුවන් යානයකින් . මෙම මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඕස්ටේ්‍රලියාවේ මිචෙල් ස්ටාක්ට හැකිව තිබෙනවා. අළු බඳුන තරගාවලියේ බි්‍රස්බේන් හිදී ආරම්භ වූ…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ නිකුත් කළ දත්තවලට අනුව, 2025 නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464 ක් බව වාර්තා වනවා. ඔක්තෝබර් අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3 කින් වැඩි වූ අතර එහි වර්ධනය 0.09% ක්. 2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි…
තායිලනතයෙන් කාම්භෝජයට ගුවන් ප්‍රහාර
රුසියාවෙන් යුක්රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































