තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනිමින්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ…

මහා විහාර සංරක්ෂණ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට
අනුරාධපුරය මහා විහාරය සංරක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනුරාධපුරය මහා විහාරය ආශ්රිත කැණීම් කටයුතු කඩිනමින් අවසන්…
දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන…
ලාදුරු රෝගීන්ගෙන් සියයට 10 ක ව්‍යාප්තිය ළමුන් අතර
මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10 ක් පමණ ළමුන් බවට හඳුනාගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. ඔහු ප්‍රකාශ…
පුංචි ඡන්දය පිළිබඳ දේශපාලන වේදිකාවේ විවිධ අදහස්
මෙවර පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව බොහෝ පක්ෂ මේ වන විටත් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර…
ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ප්‍රකාශයක්
මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචන ක්‍රියාකාරි කණ්ඩායම විසින් පෙබරවාරි පළවනදා පරීක්ෂා කිරීමට නියමිත වනවා . මීට පෙර ද 2008,…
රටේ ආදායම ස්ථීර නම් තුන්වන කාර්තුවේ සිට රාජ්‍ය සේවකයින්ට අමතර දීමනාවක් – ජනපතිගෙන් පොරොන්දු
රටේ අදායම් ස්ථිර වනවා නම් මෙම වසරේ තුන්වන කාර්තුවේදී රාජ්‍ය සේවකයින්ට අමතර දීමනාවක් ලබා දීමට බලාපොරොත්තුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා මේ…
බිත්තර ආනයනය සඳහා අවසර ලබා නොදීමේ තීරණයක්
ඉන්දියාවේ තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනය සදහා අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය…
යූරියා පොහොර පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස – කෘෂිකර්ම ඇමති කියයි
යූරියා පොහොරවල පණුවන් වාර්තාවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා . මෙම පනුවන් වාර්තා වී…
විදුලි බලමණ්ඩලයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට
උසස් පෙළ විභාගය අවසන්වන පෙබරවාරි මස 17 වනදා තෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට පැමිණි එකඟතාවට අදාළ විධානය පැහැරහැරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය…
බදු වංචා කරන පුද්ගලයින් ඇල්ලීමට නම් මුදල් සංසරණයෙන් ඉවත්විය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් කියයි
ලංකාව තුල බදු වර්ග 16ක් ක්‍රියාත්මක බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා. එහි සභාපති ටනියා එස්. අබේසුන්දර මහත්මිය පවසන්නේ මෙම බදු වර්හ මොනවාද, ඒවා අයකරනු…
13 පූර්ණ ලෙසින් බලාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසනවා. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවතී උත්සවයක් අතරතුරදී උන්වහන්සේ මේ…
ඡන්දෙට නැති සල්ලි අනෙක් සෑම කටයුත්තකටම තියෙනවා
මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කලද වෙනත් ඕනෑම කාර්යයක් සඳහා ආණ්ඩුව සතුව මුදල් ඇති බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස…
විදුලි බලමණ්ඩලය නීතිය ඉදිරියට ගෙන එනවා
විදුලිබල අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා . එම කොමිසමේ සභාපති ජනක රත්නායක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාර්සෙයිල්හි ඇතිව තිබෙන ලැව් ගින්නකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ගිනිනිවන භටයින් නව දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 110 තුවාල ලැබූවන් අතර සිටින බවයි වාර්තා වන්නේ. ලැව්ගින්න පැතිරීමත් සමඟ එම ප්‍රදේශයේ පවුල් 400ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති…
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
කෙන්යානු රජයට එරෙහි විරෝධතා අතරතුර එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…