අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(23) ලබාදුන් නියෝගයකට අනුවයි. ජනපති සමාව අවභාවිත කරමින් නිදහස නොලැබූ සිරකරුවෙක් මුදාහැරි බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට චෝදනා එල්ල වූවා. ඒ අනුව රුපියල් ලක්ස 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාවේ සහය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සහයෝගය ලබා දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. බ්ලූම් බර්ග් ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවිය සදහන් කරන්නේ ජාත්‍යන්තර…
අද පවතින කාලගුණය
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනයක් – ශ්‍රී ලංකා මහ බැංකුව
නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2022 වසරේ නොවැම්බර් මාසයේ අදාළ වාර්තාවල…
පළාත් පාලන ඡන්දට අදාළ නාම යොජනා කැඳවීම අද සිට
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යොජනා කැඳවීම අද සිට ආරම්භ වීමට නියමිතයි. එළැඹෙන 21 වැනි දා මධ්‍යාහන් 12 දක්වා ඒ සඳහා අවස්ථාවද හිමි වනවා…
ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඉල්ලා වන්නිල ඇත්තන් සීරුවෙන්
තමන් මෙවර පළාත් පාලන ආයතන චන්ද විමසීම සදහා ඉදිරිපත් නොවූනද මැතිවරණයට ඉදිරිපත් වන ආදිවාසි නියෝජිත පිරිසට තම සහයෝගය ලබා දෙන බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල…
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක්
නිසියාකාරව විදුලිබල මණ්ඩලය මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල් නොගෙවන්නේ නම් ඉදිරියේදී තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑමට නොහැකිවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර…
මිනිස් ඝාතනවලින් ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්.
සමාජයේ ඇති බරපතලම වරදක් වන මනුෂ්‍යයකු ඝාතය කිරීම තුලින් කිසිදු පුද්ගලයකුට ප්‍රශ්න සදහා පිළිතුරු සෙවීම සිදු කල නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි…
ජනපති සහ දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද
විපක්ෂයේ පක්ෂ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විරුද්ධ වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වෙනවා . අදාළ…
තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙලක්
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින බහු කාර්යය සහයකයින් තිස්පන්දහසකට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ…
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්
ගොයම් කහපැහැ වීම වළක්වා ගැනීම සඳහා බණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පී පොහොර අනිවාර්්‍යයෙන්ම යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. වී වගා කිරීමෙන් පසු සති 4ත් 6ත්…
කීර්තිනාමයට සහ පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වී ඇතැයි අජිත් රාජපක්ෂ කියයි
තමාගේ ඉඩමක කංසා වගා කරන බවට මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තියෙන් තමාගේ කීර්තිනාමයට සහ පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වී ඇතැයි නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා අද…
මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්
අභ්‍යාසලාභී උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාග පැවැත්වීම වෙනුවෙන් අවසර ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…
කබ්රාල්ට එරෙහි විදේශ ගමන් තහනම පෙබරවාරි 16 දක්වා දීර්ඝ කරන ලෙස නිගෝගයක්
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට වක්ෂාන් වික්නරාජ් සමත් වී තිබෙනවා. තායිලන්ත විවෘත…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම්…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමයි
තායිලන්ත හමුදාව විසින් වෙළෙඳුන් ඇතුළු සියලුම සංචාරකයින්ට කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂක හේතූන් මත ඔවුන් එසේ සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඉරානයේ සිට ඊශ්‍රායලයට නව මිසයිල ප්‍රහාර
ජපාන අගමැති සහ දකුණු කොරියානු ජනාධිපති නේටෝ සමුළුව අත හරියි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…