කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය පිළිබඳ විශේෂ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මැතිවරණ…

තමන්ට එරෙහිව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කරන චෝදනා පත්‍රයට මුහුණදීමට තමා අපේක්ෂාවෙන් පසුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ…

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලීසිය මේ වනවිට අධිකරණ නියෝග ලබාගෙන තිබෙනවා. ඒ අනුව දුරකතන ඇමතුම් මඟින්…

පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7,000 ක් යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ…

විදුලිය කප්පාදුවට හේතුව මහජන උපයෝගිතා කොමිසම බවට විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. මහජන උපයෝගිතා කොමිසමේ සබහපතිවරයා තනි මතය අනුව ක්‍රියා කරමින් සිටින බවයි…

දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ,…

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා ධාවනය වන බස් රථ පමණක් ධාවනය කරවන ලෙස වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා. රදැල්ල කෙටි මාර්ගයේදි සිදු වු රිය අනතුරින් පසු…

සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තු,නිසි පරිදි සකස් කිරීම ප්‍රමාද වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට බාධාවක් වී ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. මුදල් රාජ්‍ය…

බිත්තර පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කළ වෙළඳසැල් තුනකට අධිකරණය රුපියල් ලක්ෂ 7 ක දඩයක් පනවා තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය…

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලය පවසනවා. මුද්‍රනයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම් ඇතුළු…

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉහළ කොත්මලේ ජලාශයේ නානුඔය වත්තට ආසන්න ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට…

රත්නපුරය සබරගමු මහ සමන් දේවාලයේ පඬුරු පෙට්ටිය අවස්ථා තුනකදී කොල්ලකෑ තරුණයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහ සමන් දේවාලයේ නිල නිවසේ පඩුරු කාමරයේ තැන්පත්…

මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු 4ක් සමග පුද්ගලයෙකු සහ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු ඇහැළියගොඩ සහ ඇඹිලිපිටිය ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…

ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…

අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…


බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…

තව කියවන්​න

වසර 25කට පසු පකිස්ථානයේ . මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයට හේතුව ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයයි. මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබුණා. ඒ අනුව පසුගිය 03 වන බ්‍රහස්පතින්දා සිට මෙම කාර්යාලය වස තැබෙනු ඇති.

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…