සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

කැලණිතිස්ස බලාගාරයේ ජනන කටයුතු යළි ඇරඹේ – උසස් පෙළ විභාග පැවතුනත් අදත් විදුලි කප්පාදුව සිදු කරන බවට කොමිසමෙන් දැනුම් දීමක්
කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. එම බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරු 08ට යළිත් වරක් බලාගාරයේ ජනන කටයුතු ආරම්භ කළ බවයි.…
රෝහල්වල සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්
දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ සේවක කාර්යය මණ්ඩලය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර තිබෙනවා. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ…
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්
ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතු`ඵ තීරණ රැසක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එළඹෙන බදාදා පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
යතුරුපැදියකට මාර්ගයේ ඉඩ ලබාදීමට ගිය ලොරි රථය ඩෙවෝන් ඇළට පෙරළෙයි
යතුරුපැදියකට මාර්ගයේ ඉඩ ලබාදීමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට බිදගෙන දිඹුල – පතන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් එම ලොරියේ රියදුරාට සහ රිය සහායක බරපතළ…
රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චූඩාමාණික්‍ය සොරකම් කිරිමේ සිද්ධියට අදාළව විමර්ශන
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චූඩාමාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව…
කතානායකවරයාගෙන් ප්‍රකාශයක්
ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට…
හැටන් නගරයට ජලය නිකුත් කිරිම සීමාවෙයි
හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානීය ජලය සපයන හැටන් සිංගිමලේ ජල තටාංගනයේ ජලය සිඳී යෑම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභා සිමාවට අද සිට දිනකට එක් වරක්…
තේ අපනයනය වාර්තාගත ලෙස පහළට
වසර 25කට පසුව මෙරට තේ අපනයනය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. පසුගිය වසර තුළදී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 250ක් පමණ අපනයනය කර ඇති බව…
පුරාවස්තු තොගයක් විකිණීමට තැත් කළ සිව්දෙනකු අත්අඩංගුවට
නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන පුරාවස්තු තොගයක් විකිණීමට තැත් කළ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙක් සහ තවත් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ කළුතර හෝටලයක…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුලු තීරණ කිහිපයක් ගැනීම සඳහායි. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ප්‍රධාන විපක්ෂය…
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට
වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතූරක් මත ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති අතර…
සමුද්‍රදේවී පීලි පනී – මුහුදුබඩ දුම්රිය ගමනට බාධා
පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ගාල්ලේ සිට පැමිණි සමුද්‍රදේවී දුම්රිය අද පෙරවරුවේ කළුතර දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය…
සෞඛ්‍ය වෘත්තිකයින් රට යවන ජාවාරමක්
සෞඛ්‍ය වෘත්තීකයින් විදේශගත කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මෙම කටයුතු සිදුවන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
ටොයොටා මෝටර්ස් සමාගමේ මැයි මාසයේ ආදායම වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සමාගමේ නිශ්පාදනය කරන මෝටර් රථ සදහා අමෙරිකාව , චීනය සහ ජනාපයේ ඇති ඉල්ලුම ඉහළ යාම මෙයට හේතු වී ඇති බවයි එම සමාගම විසින් සදහන් කර ඇත්තේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික ජපාන මෝටර් රථ සදහා තීරු බදු…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…