වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම් හලකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(25) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් සිදුව නැති බවද පොලිසිය කියා සිටියා. ලැඟුම් හලේ නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි…

රංජිත් අශෝකට ලේකම් ධූරයක්
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස රංජිත් අශෝක මහතා අද සිය දුරයේ වැඩ භාරගනු ලැබුවා. ඒ කොළඹ 07…
IMF එකඟතාවය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
මින් ඉදිරියට ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
ගුරු වෘත්තිය සමිති හෙට විරෝධතාවකට සැරසෙයි
ගුරු වෘත්තිය සමිති නායකයින් සහ අධ්‍යාපන ලේකම්, ගුරු මාරු මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වූ බව ගුරු වෘත්තිය සමිති පවසනවා. අදාළ ගැටලුව…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්
විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කරනු ලබන බලපත්‍රයේ බැංකු ඇපකරය හත්ලක්ෂ 50,000 සිට මිලියන 3 දක්වා ඉහළ නංවා…
අප්‍රේල් මාසයේදී ඉන්ධන මිලේ වෙනසක්
ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.…
ඩොලරයේ සැලකිය යුතු අඩුවීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද සැලකිය යුතු අඩුවීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා හෙට පාර්ලිමේන්තුවේදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ඇතිකරගත් එකඟතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා…
මැතිවරණය කල් යාම පිළිබඳ ඩලස්ගෙන් ප්‍රකාශයක්
මැතිවරණය කල් යාම මත ඊට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් 3000 කට අධික පිරිසක් අසරණව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද පැවසුවා. අද පාර්ලිමේන්තුවේදී…
නීති විද්‍යාල විභාග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පවතින විභාග සදහා ඉංග්‍රීසි භාෂාව අනිවාර්්‍ය කරමින් 2020 වසරේ දෙසැම්බර් මස 30 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව…
සජබෙන් හිරුණිකාට අලුත් තනතුරක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සමගි ජන බලවේගයෙන් නව තනතුරක් හිමිව තිබෙනවා. ඒ සමගි ජන බලවේගය පක්ෂයට අනුබද්ධ සංවිධානයක් වන සමස්ත ලංකා සමගි පෞද්ගලික…
බස් රථයක් ගිනි ගනියි
හොරණ – රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද අලුයම පෞද්ගලික බස් රථයක් හදිසියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. මගීන් රැගෙන ගමන් ආරම්භ…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
පළාත් පාලන ඡන්දය එළඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය අනිද්දා ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා. එදිනට මැතිවරණ කොමිෂන්…
සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය
සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තුන්වැනි…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ උතුරු උත්තර් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවාග විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රැක්ටරයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයිග අනතුරෙන් තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබෙනවාග අනතුරින් මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේග
උතුරු කොරියාව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි
එල්සැල්වදෝරයේ භූ කම්පනයක්එල්සැල්වදෝරයේ භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…