කහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට
පසුගිය 30 වැනිදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් නමැති තරුණයාගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ කහවත්ත ඇන්දාන පලන්සූරියගම පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා. එහිදී ගම්වාසීන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්තවයක් හට ගත් බවයි වී නිව්ස් කහවත්ත වාර්තාකරු…

සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියයි
මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසනවා. එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
ඕනෑම මැතිවරණයකට සූදානම් – හිටපු ජනපති මහින්ද කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඊයේ අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී මේ…
නොමිලේ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කරන්න ජපන් සමාගමක් එකඟවෙයි
කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් එකඟතාවය පළ කර තිබෙනවා. අදාල සමාගමේ නියෝජිතයන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
අමාත්‍යාංශයකට මාස තුනකට ලේකම්වරයෙක්
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනවාරි…
විදුලිය කප්පාදුව ගැන පැමිණිලි ඉල්ලයි
උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු වුව හොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම -…
බෑන් කී මූන් මෙරට සංචාරයක
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා එළඹෙන 06 දා මෙරටට පැමිණීමට නියමිතයි. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසුවේ…
ජනතාව මැතිවරණයකට සුදානම් නැ – විජිත බේරුගොඩ
මැතිවරණය පිළිබඳ පක්ෂ විපක්ෂ සාමාජිකයන් විවිධ මත පල කරනවා. රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා මහනුවරදී මාධ්‍ය හමුවේ සඳහන් කලේ ජනතාව මැතිවරණයකට සුදානම් නොමැති බවයි.
එජාප අපේක්ෂකයෙකුගේ පියෙකු නිරුවත් කොට පහරදුන් පිරිසක් සොයා විමර්ශන
වෙනත් පක්ෂයක ආධාරකරුවන් පිරිසක් තම පියාට පහර දී ඇති බව පවසමින් කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය සභාව සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු කැබිතිගොල්ලෑව පොලිසියට…
මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගත්තැයි චොදනා එල්ල වන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව වැනි නැගී එන ආර්ථිකයන් සහිත රටවලට ලෝක ආර්ථික ප්රවණතාවලින් ගැලවී සිටිමට නොහැකි වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි විධායක අධ්යක්ෂ ආචාර්ය…
ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය හිටපු කතානායකවරයාට ලබාදීමේ තීරණයක්
පාර්ලිමේන්තුවේ හිටපු කතානායක දේශබන්ධු කරු ජයසූරිය මහතාට සම්මාන පදවියක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා. අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දන්වා…
අභිනව අටමස්ථානාධිපති පදවි ප්රාප්ති පුණ්‍යෝත්සවය අද
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය අද පස්වරු 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී මහා…
මැතිවරණ වියදම් නියාමනය පනතෙහි අඩුපාඩු පවතින බව මැතිවරණ කොමසාරිස් කියයි
මැතිවරණ වියදම් නියාමනය පනතෙහි අඩුපාඩු පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පනත සම්බන්ධයෙන් කොළඹ පැවති මහජන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
ග්‍රීසියේ ලැව් ගිනි
ග්‍රීසියේ ක්‍රීට් නගරය ආශ්රිත ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වනාන්තර කලාපය තුල ලැව් ගිනි සීඝ්රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වල සිටින ජනතාව සහ සංචාරකයින් ඉවත් කිරීමටයි පියවර ගනිමින් ඇත්තේ. මේ වන විට ලැව් ගිනි කිලෝමීටර 6 කට අධික දුරක් ව්‍යාප්තව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලැව් ගිනි පාලනය…
ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…