සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

මැතිවරණය අවසන් වීමෙන් පසු දින 21ක් ඇතුළත විගණන ලිපියක් භාර දිය යුතුයි – මැතිවරණ කොමිසම
මැතිවරණය අවසන් වීමෙන් පසුව දින 21ක් ඇතුළත අපේක්ෂකයා සහ පක්ෂ වියදම් සම්බන්ධයෙන් විගණනය කළ ලිපියක් භාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. එම කොමිසමේ කොමසාරිස්…
විධායක ජනාධිපතිධූරය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි – ජාතික ජනබලවේගය
විධායක ජනාධිපතිධූරය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු ජාතික ජනබලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම්…
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මඟින්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මඟින්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ඊට අදාළ නියෝගය තමන් විසින් නිකුත් කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්.ඒ.ඩී.එස්.…
ඡන්දයකට සූදානම් වන්න – ජනපතිගෙන් එජාපයට උපදෙස්
මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ඊයේ(24) රැස්වූ අවස්ථාවේදී…
දුරගමන් සේවා බස්රථ සඳහා QR කේතය මඟින් මුදල් ගෙවීමේ ක්‍රමයක්
දුරගමන් සේවා බස්රථ සඳහා QR කේතය මඟින් මුදල් ගෙවීමේ ක්‍රමයක් ලබන මස පළමු වනදා සිට හඳුන්වා දීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ප්‍රවාහන හා…
පවුල් ආරවුලක් හේතුවෙන් සිව් දරු මවක් ශරීරයට ගිනි තබා ගනියි
බේරුවල ප්‍රදේශයේ සිව් දරු මවක් භූමිතෙල් දමා ගනිමින් තම ශරීරයට ගිනි තබා ගෙන තිබෙනවා. ගින්න නිවීමට ගිය සැමියා ද පිලිස්සී රෝහල්ගත කර ඇති බවයි පොලිසිය…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්
වෙළද පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මූල්‍ය ආයතන, මහ බැංකුවේ සිදු කරනු…
ATM යන්ත්‍රය සොරා ගත් සැකකරුවන් ගමන් කළ වෑන් රථය සොයාගැනේ
ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය සොරා ගත් සැකකරුවන් ගමන් කළ වෑන් රථය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. එම වෑන් රථයේ රියදුරාගේ දෑත් සහ පා…
ශ්‍රී ලංකාව චීනයේ තවත් ලැයිස්තුවකට
චීන සංචාරකයන්, සංචාරය කළ යුතු රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. ඒ පෙබරවාරි මස හය වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි…
විදෙස්ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමේ තීරණයක්
ගෘහස්ථ ගෘහ පාලන සහායිකා තනතුර සඳහා ප්‍රථම වරට විදෙස්ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය…
මැතිවරණය කල් දැමීමට ඉඩ නොදෙන බව සජිත් කියයි
මැතිවරණය කල් දැමීමට හෝ මැතිවරණ කොමිසම වෙනස් කිරීමට අදාළ යෝජනා අද පැවැත්වීමට නියමිත ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ක්‍රියාත්මක කිරීමට උත්සහ කළහොත් ඊට ඉඩ නොදෙන බව…
මම ආණ්ඩුවේ නෑ – පක්ෂයෙන් ඇතැමුන් ඉවත්වීම අභියෝගයක් – Video
තමන් ආණ්ඩුවෙ නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇතැම් පිරිස් ඉවත් යාම පක්ෂයට අභියෝගයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.…
දයාසිරිගෙන් ප්‍රකාශයක්
දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරය ලකුණින් යුතු නිදහස් ජනතා සන්ධානය යටතේ තරග කිරීමට පසුගියදා නිල වශයෙන් නාමයෝජනා පත්‍ර භාරදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…