ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනයක් කතානායකට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කර තිබෙනවා. එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කලේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අග…

අකුණු අනතුරු අවම කරගන්න ජනතාවට උපදෙස්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව , උතුරු මැද සහ වයඹ පළාත් වල ඇතැම්…
IMF ණයවලින් කොටසක් ඉන්දීය ණය ගෙවන්න යොදවයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුද මගින් ලැබුණු ණය මුදෙලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබා ගෙන තිබු ණය ගෙවීම සදහා භාවිත කළ බව රජය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
විදුලි ඉංජිනේරු සංගමයෙන් ප්‍රකාශයක්
බාහිර පුද්ගලයින්ට සිය ආයතන තුළ පුහුණුව ලබා දීම ඉදිරියේදී සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න මහතා කියා සිටියේ පසුගිය…
අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පොලිස්පතිට නියෝගයක්
අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබෙනවා. ඒ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විමර්ශන සදහා රැගෙන…
සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට පැවති විරෝධාව හෙළා දකින බව නීතිඥ සංගමය කියයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධාව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
අත්හිටුවනු ලැබු අද පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ගුරැ සේවයට බදවා ගැනීමේ තරග විභාගය කඩිනමින් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.…
ක්ෂය රෝගය පිළිබද දැනුවත් කිරීමේ පාගමනක් අද
ක්ෂය රෝග දිනයට සමගාමීව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් අද සංවිධාන කර තිබෙනවා. ඒ අනුව ක්ෂය රෝගය පිළිබද දැනුවත් කිරීමේ පාගමනක් කොළඹදී පැවැත්වෙනවා. මෙම පාගමන…
ප්‍රදේශ කිහිපයකට අද පැය 10 ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර…
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 28 වැනිදා සිට
පසුගිය පෙබරවාරි මස පැවතී උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 28 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ගෘහ…
පොලොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ වාහන අනතුරකින් පුද්ගලයින් 8 ට තුවාල
පොලොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෑන් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් අද…
විදේශීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි
මේ වසරේ පළමු මාස තුන තුළ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ පළමු මාස තුන තුළ ලක්ෂ තුනකට…
රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය පිළිබඳ චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක්
රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම තුලින් අනාගතයේදී රටට විශාල හානියක් සිදුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා සඳහන් කරනවා. ඒ මහතා සඳහන් කරන්නේ ටෙලිකොම් වැනි…
අලුත් සහල් මංගල්‍යට සහල් එකතු කිරීම් ඇරඹේ
අලුත් සහල් මංගල්‍යය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක විසි පහක සහල් එකතු කිරීම අද ආරම්භ කෙරුණා. ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන්. ගම්පහ – බියගම – උඩුපිල ගොවිජන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තුන්වැනි…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
සුළි කුණාටුවක අවදානමක් හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් ලක්ෂ 05කට අධික පිරිසකට එරට බලධාරීන් විසින් ඉවත් වීමේ නිවේදන නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ‘කජිකි‘ ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200ක වේගයකින් වියට්නාමය හරහා හමායනු ඇති බවට අපේක්ෂා කරන බව එරට බලධාරීන් සඳහන් කළේ. ඒ අනුව තාන් හොවා, කුවාම්, ඩා…
ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
උතුරු කොරියාව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…