සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි
විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කර තිබෙනවා. 2023 ඊඹ ලෙස හැඳින්වෙන එම ග්රාහකයා බස් රථයක පමණ විශාලත්වයකින් සමන්විත බවයි නාසා ආයතනය ප්‍රකාශ කලේ. එය දකුණු…
විදුලිය කප්පාදුවට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට
එකඟතාව කඩකරමින් විදුලිය කප්පාදු කිරීම් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. මානව…
ෆෙස්බුක් ඔස්සේ තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆෙස්බුක් ඔස්සේ තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 40 හැවිරිදි මොහු මහරගම දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් පරිගණක අපරාධ…
ආනයන අත්හිටුවීමෙන් ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ඉතිරියක්
ආනයන අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන දෙදහස් පන්සියයක විදේශ විනිමයක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකිව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු මූලස්ථානයේ පැවති…
පාස්කු ප්‍රහාර වාර්තාව එළියට
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය එකඟවී තිබෙනවා. ඒ අනුව එම වාර්තාව කොමිසමට ද පිටපතක්…
සර්ව පාක්ෂික හමුව ගැන බෙදුණු අදහස්
13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමක් ලබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පෙන්වා දෙනවා. ඔහු මේ බව සඳහන්…
උපයෝගිතා කොමිසම – විදුලිබල මණ්ඩලයට අවසන් වරට දැනුම්දීමක් කරයි
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන්නයි කල විධානය පිලිපැදීමට විදුලි බල මණ්ඩලය අපොහොසත් වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු…
75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස්
75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය…
සිංහල දෙමළ ගැටුමක් ඇතිවන ලෙස සාකච්ඡා පැවැත්වුණා – Video
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද(26) පස්වරු 4ට පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය වසරේ…
ලලිත් වීරතුංගට සහ කබ්රාල්ටත් සිතාසි
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා. නුගේගොඩ…
දුෂ්කර ආර්ථිකයෙන් ඉදිරියට යා හැකි ක්‍රමය මුදල් රාජ්‍ය ඇමැති හෙළිකරයි
විවිධ මූල්‍ය ප්රතිපත්තීන් අනුගමනය කරමින් පැවති දුෂ්කර ආර්ථිකය ප්‍රතිපත්තිමය රටාවක් තුළින් කළමනාකරණය කර ගනිමින් ඉදිරියට ගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.…
කෝප් කමිටුවට ගිය බිත්තර මිල සූත්‍රයට වුණ දේ
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය විසින්, බිත්තරයේ අඩංගු ගුණාත්මක භාවය සැලකිල්ලට ගෙන බිත්තර සඳහා නව මිල සූත්‍රයක් සකස් කිරීම…
හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
දරුවන්ගේ අනාගතය සමඟ ක්‍රීඩා නොකරන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ මහතා සඳහන් කරන්නේ උසස් පෙළ විභාගය සමයේ විදුලි කප්පාදුවක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…