සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

අභිනව අටමස්ථානාධිපති පදවි ප්රාප්ති පුණ්‍යෝත්සවය අද
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය අද පස්වරු 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී මහා…
මැතිවරණ වියදම් නියාමනය පනතෙහි අඩුපාඩු පවතින බව මැතිවරණ කොමසාරිස් කියයි
මැතිවරණ වියදම් නියාමනය පනතෙහි අඩුපාඩු පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පනත සම්බන්ධයෙන් කොළඹ පැවති මහජන…
නිදහස් දින පෙරහුරු හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
75 වන ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු අද ආරම්භ කෙරෙනවා. ඒ අනුව කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම්, මාර්ග වසා තැබීම් හා විකල්ප මාර්ග…
බලය ගන්න කලින් ජවිපෙ වැඩ අල්ලයි – Video
පළාත් පාලන මැතිවරණයට කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය සභාව නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා සිටින පුතාට ඉන් ඉවත්වන ලෙස දන්වමින් ඡාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් අදාළ…
මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට නැවතත් ලිපියක්
මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලයට නැවතත් ලිපියක් යොමුකර තිබෙනවා. ඒ, අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි බලය විසන්ධි…
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ මේ වසර අවසන් වීමට පෙර රට තුළ…
පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවකු විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
පාස්කු ප්‍රහාරයට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු විසින් ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. වසර තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර…
ස.ජ.බ.ය ට සහ ජාතික ජන බලවේගයට පොදුජන පෙරමුණෙන් චෝදනාවක්
සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගය කටයුතු කරන්නේ රහසින්වත් පවු නොකළ පක්ෂ ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත…
කළු විරෝධතා සතිය අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ක්‍රියාත්මකයි
රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීයවේදීන් විසින් ප්‍රකාශයට පත්කර ඇති කළු විරෝධතා සතිය අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ක්‍රියාත්මක වුණා. පසුගිය 23වනදා ආරම්භ කල කළු විරෝධතා සතියට…
පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරේ
නව වෙනි පාර්ලිමේන්තුවේ තෙවනි සභා වාරයේ කටයුතු අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කරනු…
සරත් ෆොන්සේකා යටතේ සොරුන් ඇල්ලීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව සජිත් කියයි
බලයට පැමිණීමට උත්සහ දරණ ඇතැම් පක්ෂ සොරුන් අල්ලන බව ප්‍රකාශ කළ ද ඔවුන් තුළ ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස…
තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු දිවයිනට
අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය සදහා අභිනවයෙන් තේරී පත් වූ පුජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක…
කොවිඩ් එන්නතකට අනුමැතිය
ඉන්දියාව පළමු වරට නාසයෙන් ලබා දිය හැකි කොවිඩ් එන්නතකට අනුමැතිය ලබා දී තිබෙනවා. භාරත් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනයක් වන එය ඉන්කොවැක් ලෙසයි නම් කර ඇත්තේ. එම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…