මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා සකස් කර ඇති කෙටුම්පත් ගිවිසුමට නීතිපතිවරයාගේ සහ විදේශ කටයුතු…
රට තුළ ඩොලර් අර්බුදයක් නැහැ – හර්ෂ ද සිල්වා
රට තුළ ඩොලර් අර්බුදයක් නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ රට තුළ ඩොලර් අර්බුදයක් පවතින බවට රජය…
මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා නොදෙන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරනවා – කොමිෂන් සභාව
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කරන ලද ඉල්ලීමට භාණ්ඩාගාර ලේකම්වරයා නිසි ප්‍රතිචාරයක් ලබා නොදෙන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට…
දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන බව ආදීවාසි නායකවරයා කියයි
ආදීවාසින්ගේ අනන්‍යතාවය තහවුරු වන දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන බව ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා. එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රදේශ කිහිපයකින් ස්වාධීන කණ්ඩායමක් ලෙස…
භූ කම්පනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විපක්ෂ නායක සිය ශෝකය පළ කරයි
තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය පළ කර තිබෙනවා. ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ…
දුමින්ද සිල්වා පිළිබඳ තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අද
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පොදු සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම්…
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් ගොවි ජනතාවට නිවේදනයක්
වර්ෂාව හේතුවෙන් වී වගාවට හානි සිදු වී ඇත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
පොහොර වැඩිමිලට විකිණීමේ ජාවාරමක් STF දැලට කොටුවෙයි
පවතින ලද මිල වෙනස් කර ඇසුරුම් කරන ලද පොහොර වැඩි මිලට විකිණීම සහ බෙදාහැරීමට සූදානම් කළ පුද්ගලියන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන…
මහා පරිමාණ ව්‍යාපෘති කාර්යාල 55 ක් වසා දැමීමේ තීරණයක්
දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත මහා පරිමාණ ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ…
ජලභීතිකා එන්නත්වල හිඟයක්
සුනඛයින්ට ලබා දෙන ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ හේතුවෙන් එම සතුන් සපාකෑම්වලින් හැකිතාක් දුරට ප්‍රවේශම් වන ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක්…
නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමේ සූදානමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමේ සූදානමක් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්…
ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම උතුරු මැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්වලත් වැසි වාර…
ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි
ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතයි. පෙබරවාරි මස පළමු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…