සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

ජ.වි.පෙ. පෙන්වන සෑම දේම විශ්වාස කරන්න එපා පොදුජන පෙරමුණ කියයි
ජනතා විමුක්ති පෙරමුණ පෙන්වන සෑම දේම විශ්වාස නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරන්නේ වසර 75ක් පුරාවට…
රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කරයි
රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම නව චක්‍ර ලේඛය නිකුත් කර ඇති…
නිරුත්තර රටකට උත්තරය – ජන හමුවකට එක්වෙමින් සජිත් කළ ප්‍රකාශය
රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයෙන් ගලවා ගත හැකි නායකත්වය ජනතාව විසින් තෝරා ගත යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන්…
නිදහස් දින විශේෂ සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට පිළිගන්වයි
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු…
ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කිරීමේ තීරණයක්
ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙලෙස ඉඩම් අක්කර 108ක් නිදහස් කෙරෙනු ඇති. ඒ…
කාංචනට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය
ජනතාව කෙරෙහි සංවේදී නායකයින් පාර්ලිමේන්තුවේ සිටී නම් විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි…
කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට උද්ඝෝෂණයක්
කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදී අද දහවල් උද්ඝෝෂණයක් පැවැත් වුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විවිධ වෘත්තිකයන් මේ සඳහා…
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කළද, ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකිරීමට තීරණයක් ගෙන ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා. නමුත්…
ලංකා විදුලිබල මණ්ඩලයෙන් පොරොන්දුවක්
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…
ජනාධිපති මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකියි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එහි දී පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති 75 වැනි…
යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 18 ක් ලබාදීමේ තීරණයක්
ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමේ වැඩසටහන සඳහා යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 18ක් සුබසාධක වැඩසටහන සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී…
බිත්තර මිල ඉහළ යාම හමුවේ ජනතාව දැඩි අර්බුදයකට
බිත්තර මිල ඉහළ යාම හමුවේ ජනතාව දැඩි අර්බුදයකට පත්ව ඇති බව සමස්ත ලංකා ගොවි ජන සංවිධානයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසනවා. රට, බිත්තර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත…
පොදුජන පෙරමුණේ සියලුම ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…