මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

ආරක්ෂක අංශ සදහා අඛණ්ඩව පුහුණු සහය ලබා දෙන බවට පාකිස්ථානයෙන් සහතිකයක්
මෙරට ආරක්ෂක අංශ සදහා අඛණ්ඩව පුහුණු සහය ලබා දෙන බවට පාකිස්ථානය සහතික වී තිබෙනවා. දිවයිනට පැමිණ සිටින පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරාල් සභීර්…
තුර්කි සහන කටයුතුවලට මෙරටින් විශේෂ කණ්ඩායමක්
තුර්කියේ සහන කටයුතු සදහා විශේෂ කණ්ඩායමක් යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබද පුහුණුව ලත් වෛද්‍ය , ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක්…
බුත්තල සෙලවු භූ කම්පනවලට හේතුව හෙළිවෙයි
දිවයිනේ වැඩිම භූ චලන සිදුවන්නේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව බවට භූ විද්‍යාඥයින් අනාවරණ කර තිබෙනවා. බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශයේ පිහිටීම අනුව මෙවැනි භූ කම්පන සිදුවිය…
අසීරු තීරණ ගෙන රට ගොඩනගන බව ජනපති කියයි
ජනප්‍රිය නොවන අසීරු තීරණ ගෙන රට ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. මෙරටදී එක්කලස් කරන ලද පළමු මෝටර් රථය වෙළදපොළට හදුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින්…
මහජන උපයෝගීතා කොමිසමේ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරයි
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන…
ශිෂ්‍ය බල මණ්ඩලයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ දින 167ක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, වසන්ත මුදලිගේ…
බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 28 දෙනෙකුට තුවාල
ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද දහවල් අනතුරක් සිදුව තිබෙනවා. රත්නපුර – සිරිපාගම මාර්ගයේ ඉඳුරුව – මහවංගුව අසලදී මෙම බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර…
ථේරවාදි බුදු දහම සුරක්ෂිත කිරීමට, රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති කියයි
ථේරවාදි බුදු දහම සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීමටත්, එය ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපති…
ඩයනාගේ ආසනය රන්ජන්ට ලබා දීමේ සූදානමක්
රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ආසනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබා දීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් මේ වන…
චන්ද්‍රිකාවක කොටස් ත්‍රිකුණාමලය මුහුදු තීරයට කඩාවැටෙයි
ඉන්දීය චන්ද්‍රිකාවක කොටස් ත්‍රිකුණාමලය මුහුදු තීරයට කඩාවැටී තිබෙනවා. නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයෙකු එම කොටස් දැක ධීවර දෙපාර්තමේන්තුවට ඒ පිලිබඳ දැනුම් දී…
බුත්තල සුලු භූ කම්පනයක්
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුලු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ එහි අගය ඒකක 3ක් ලෙස වාර්තා වී ඇති බවයි.…
අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක් ලබාදීමේ තීරණයක්
උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක් ලබා දීම ආරම්භ කර තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන්…
මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්
දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට දින මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා මෙම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා. බිග් බියුටිෆුල් බිල් නම් මෙම නව බදු පනතට ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. නව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 214ක් හිමිවුණා. මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් ඇමෙරිකාවේ මිලියන 12කට පමණ…
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…