අද ලෝක ගුරු දිනයයි.
ඔක්තෝම්බර් 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවින් නිසාවෙනි. කෙසේ නමුත් ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනිදායි. එයට හේතුව, ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා…

රාජ්‍ය ඇමති ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව අද
රාජ්‍ය ඇමත ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව අද (06) ලබා දීමට…
අද සිට ලබන 09 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 09 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනු අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට…
මොනවා කළත් අරගලකරුවන් තමයි වැරදි
වර්තමානයේදී රටේ සිදුවන ඕනෑම අයහපත් ක්‍රියාවක් සදහාම අරගලය වගකිව යුතු බවට ආණ්ඩුව විසින් ප්‍රකාශ සිදුකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා…
තහනම් ප්ලාස්ටික් වැටලීම අද සිට
තහනම් ප්ලාස්ටික් වැටලීම අද සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා . ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් ඇසුරුම් සහ තහනම් කල ප්ලාස්ටික් අලෙවිය සම්බන්ධයෙන්…
ජනධිපති විසින් නව පත්කිරීම් කිහිපයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා. ඒ අනුව සිව් දෙනෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ . දිසා විනිසුරුවරුන්…
ඖෂධ මිල ගණන් 16%න් අඩු කිරීමට පියවර
රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා . ඒ අනුව ජාතික…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28 වනදාට කල් තබයි
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28 වනදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය…
කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් ප්‍රංශ ජාතිකයා ලබන 8 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රත්‍රං සමග පසුගිය 3 වනදා අත්අඩංගුවට ගත් ප්‍රංශ ජාතිකයා ලබන 8 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්…
මහරගම අපේක්ෂා රෝහලට මිල දී ගත් ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මේ වන විට අක්‍රීයයි
රුපියල් කෝටි 4ක මුදලක් වැය කර මහරගම අපේක්ෂා රෝහලට මිල දී ගත් ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මේ වන විට අක්‍රීයව පවතින බව වාර්තා වෙනවා. පිලිකා රෝගීන්ට…
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය ඇතිව දින 3 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය ඇතිව දින 3 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා…
බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි
බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වනවා . ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය…
හේනේපොල ගුණරතන හිමි වෙනුවෙන් උපහාර මුද්දරයක් නිකුත් කිරීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා
උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමියන්ගේ ජාතික, ආගමික මෙහෙවර අගය කරමින් විශේෂ උපහාර මුද්දරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය…
විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ඉදිරි දින කිහිපය තුළ ආපදා තත්වයක් ඇතිවුවහොත් 117 ක්ෂණික ඇමතුම් අංකයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
යෝජිත සාම සැලැස්මේ දක්වා ඇති මූලික ඉවත්වීමේ සීමාවට ඊශ්‍රායලය එකඟ වීමෙන් පසු, හමාස් සංවිධානයේ ප්‍රතිචාරය සඳහා තමන් බලා සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අනූව හමාස් සංවිධානය එකඟ වුවහොත් සටන් විරාමයක් “ක්ෂණිකව ක්‍රියාත්මක” වන අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් ආරම්භ වනු ඇතැයිද විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…