රාජ්‍ය සේවයට නව පත්වීම් අට දහසක් !
රාජ්‍ය සේවයට අලුතින් අට දහසකට වැඩි පිරිසක් බදවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . ඒ අනුව රාජ්‍ය සේවය සදහා 8,547 දෙනෙකු බඳවා ගැනීම සිදු කෙරෙනු…
ඩො . බිලියන 1.2ක් ආයෝජනය කිරීමට චීන සමාගමක් සූදානමින්
ඩොලර් බිලියන 1.2 ක මුදලක් කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චීන සමාගමක් පවසා තිබෙනවා . එය චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් නම් සමාගමක්…
විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමති ජීවිතක්ෂයට
විදුලි සෝපානයක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරකින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට…
මැතිවරණයක් ලබා දීමට තවත් වසරක පමණ කාලයක් ගතවනවා
මැතිවරණයක් ලබා දීමට තවත් වසරක පමණ කාලයක් ගත වනු ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. මේ වන විට ජනතාවට ඇත්තේ මැතිවරණයක් පවත්වනනේ…
අස්වැසුම වැඩසටහන ජනතාව මුලාවට පත් කරන ලද වැඩසටහනක්
රජය විසින් ක්‍රියාවට නංවන ලද අස්වැසුම වැඩසටහන ජනතාව මුලාවට පත් කරන ලද වැඩසටහනක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දරිද්‍රතාවයට පත් ජනතාව පිළිබදව නිශ්චිතව…
සමෘද්ධිලාභීන්ට මේ මාසය තුළත් නියමිත පරිදි ප්රතිලාභ හිමිවනවා
සමෘද්ධිලාභීන් සඳහා මේ මාසය තුළත් නියමිත පරිදි ප්රතිලාභ හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ , අස්වැසුම…
ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ ගොසින්
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනාධිපති ඩෙංගු මර්ධන විශේෂඥ කමිටුව පවසනවා . එහි සභාපති, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ…
කතරගම ප්‍රධාන බස් නැවතුම්පලේ නව පරිශ්‍රය අද දින ජනතා අයිතියට පත් කරයි
කතරගම පූජා නගරයට පැමිණෙන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ඉදිකරන ලද කතරගම ප්‍රධාන බස් නැවතුම්පලේ නව පරිශ්‍රය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය…
අස්වැසුම වැඩසටහනේ අභියාචනා හෝ විරෝධතා ගොනු කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කෙරේ
අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා ගොනු කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර තිබෙනවා . වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට…
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුවේ කාලය අදින් අවසන්
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි වාර්තා වනවා. ඔහුගේ සේවා කාලය අදින් අවසන්වීමට නියමිතයි . නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට…
එළඹෙන 30 වන දා කොළඹ කොටස් වෙළදපොලටත් නිවාඩු දෙයි
රජය විසින් ලබන ජුනි 30 වන දා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල ද එදින වෙළදපොල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට…
රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට
අවිස්සාවේල්ල පොලිස් වසමේ කොළඹ රත්නපුර මාර්ගයේ උක්වත්ත සුසාන භුමිය අසලදී සිදු වූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අවිස්සාවේල්ල…
යුරෝපය බලා ගිය ජනපති යළි දිවයිනට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද පෙරවරු 9.10 ට…
මෙම සති අන්තයේ කොළඹින් බැහැරව යාම තහනම්
මෙම සති අන්තයේ කොළඹින් බැහැරව නොයන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව විදෙස් සංචාර ඇතුළු කොළඹින් බැහැර සියලු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම්…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ට්‍රම්ප් නිසා ජපානයේ ආරක්ෂාව තර කරයි !
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ තෙදින සංචාරය වෙනුවෙන් ඊයේ දින ටෝකියෝවට පැමිණීමත් සමඟ ජපානය දැඩි ආරක්ෂක අවදානමක පවතින බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂාව අතිශය දැවැන්ත ලෙස ඉහළ දමා ඇති අතර, මෙම සංචාරය සඳහා දහ අට දහසක පොලිස් නිලධාරීන් සක්‍රීය සේවයේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව විශේෂඥ හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් ද නිරතුරුව…
රුසියාව නවීන මිසයිලයක් අත්හදා බලයි
පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…






































