තව දවස් තුනක් වහිනවා ! – කාලගුණය – VIDEO –
මෙම වැසි සහිත කාලගුණ තත්වය එළඹෙන 25 වනදා පමණ තෙක් පැවැත්වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළා. ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති වන බවයි ඔහු පැවසුවේ. https://youtu.be/FgdS8D-uFSY?si=7G2yY5pPlcDIUi69

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ප්‍රමාදයක්
කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාද වුණා. මේ හේතුවෙන් ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකි වූ බව…
පැතිර යන කෘමි හානිය මැඩ පවත්වන්න වැඩසටහන්
ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාව ආශ්‍රිතව පැතිර යන කෘමි හානිය මැඩ පැවැත්වීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොල්…
පාන් මිල අඩු කළද අලෙවිය ඉහළට
පාන් මිල රුපියල් 10 කින් අඩු කළද පාන් අලෙවිය ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසනවා. එමෙන්ම තිරිගු පිටි මිල සහ ගෑස් මිල පහළ දැමුවද…
විමල් වීරවංශ අද අධිකරණයට
අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්…
සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලසීමාවේ වෙනසක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව රාත්‍රී 10 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලසීමාව වෙනස් කර තිබෙනවා. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් නිකුත්…
කතරගම ඇසළ පෙරහැර තෙවන දිනය අද
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර තෙවන දිනටත් අද වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර පසුගිය 19 වන දා ආරම්භ වුණා. එය ජූලි මස 4 වන…
වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි
කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අද උදෑසන 8 ට පමණ එම විද්‍යාලය අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි…
මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
පස්සර, බුළුගහවෙල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පස්සර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඌව පළාතේත් අම්පාර…
හෝමාගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්
හෝමාගම – නියඳගල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දී නිවසක සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා…
මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරයට
අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. 2022 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ…
ඊ.ටී.එෆ් හෝ ඊ.පී.එෆ් අරමුදල් සදහා කිසිදු හානියක් සිදු නොවේ
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ඊ.ටී.එෆ් හෝ ඊ.පී.එෆ් අරමුදල් සදහා කිසිදු හානියක් සිදු නොවන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
විදුලිබල සේවකයින් අද කොළඹට
විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා . එහි සභාපති රන්ජන් ජයලාල් මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
උගන්ඩාවේ 63 ක් එළොව යැවූ බස් අනතුර
උගන්ඩාවේ අධිවේගී මාර්ගයක බිහිසුණු බස් රථ අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා . එහිදී බස් රථ දෙකක් එකිනෙක වැටී සිදුවු අනතුරකින් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 63 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ අද අලුයම මෙම අනතුර සිදුව තිබුණා . එහිදී බස් රථයක් තවත්…
කොලොම්බියාවේ තීරු බදු ඉහළ නංවයි
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…