අණ නොතැකූ රියට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තබා තිබෙනවා. අද පස්වරුවේ රත්මලාන ගොළුමඩම හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. වෑන් රථයේ රියදුරුවරයා එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
සජබ කණ්ඩායම ඊයේ රැස් වේ
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ දිනයේදී රැස් වුණා . ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් . මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එම…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කල් දමයි
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා දක්වා කල් දමා තිබෙනවා . පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන්…
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වනවා
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . විදෙස් මාධ්‍ය නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ…
ගාලු මුවදොර යාචකයින්ට අලුත් නවාතැනක්
ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙක් මෙම රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා…
ICC තවත් තරගයක් අද පැවැත්වේ
එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.…
බඳින තුවක්කු 04ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නිකවැරටිය, බෝගොල්ලාගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බදින තුවක්කු 04ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ…
ඩො . බිලියන 1.2ක් ආයෝජනය කිරීමට චීන සමාගමක් සූදානමින්
ඩොලර් බිලියන 1.2 ක මුදලක් කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චීන සමාගමක් පවසා තිබෙනවා . එය චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් නම් සමාගමක්…
විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමති ජීවිතක්ෂයට
විදුලි සෝපානයක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරකින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට…
මැතිවරණයක් ලබා දීමට තවත් වසරක පමණ කාලයක් ගතවනවා
මැතිවරණයක් ලබා දීමට තවත් වසරක පමණ කාලයක් ගත වනු ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. මේ වන විට ජනතාවට ඇත්තේ මැතිවරණයක් පවත්වනනේ…
අස්වැසුම වැඩසටහන ජනතාව මුලාවට පත් කරන ලද වැඩසටහනක්
රජය විසින් ක්‍රියාවට නංවන ලද අස්වැසුම වැඩසටහන ජනතාව මුලාවට පත් කරන ලද වැඩසටහනක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දරිද්‍රතාවයට පත් ජනතාව පිළිබදව නිශ්චිතව…
සමෘද්ධිලාභීන්ට මේ මාසය තුළත් නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවනවා
සමෘද්ධිලාභීන් සඳහා මේ මාසය තුළත් නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ , අස්වැසුම…
ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ ගොසින්
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනාධිපති ඩෙංගු මර්ධන විශේෂඥ කමිටුව පවසනවා . එහි සභාපති, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
ඉන්දියාවේ භූකම්පනයක්
ඉන්දියාවේ, රික්ටර් මාපක 3.9ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා. මෙම භූකම්පනය ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හටගෙන ඇති බවයි සඳහන්. පස්වරු 03:36ට පමණ මෙම භූකම්පනය හටගෙන තිබෙන අතර කිලෝමීටර 5ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
අපරාධ මැඩපවත්වන්න සයිබර් අපරාධ ගිවිසුමක්
අමෙරිකාවට ඕනේ විදියට අපි නටන්නේ නෑ – රුසියාව කියයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…






































