දිස්ත්‍රික්ක අටකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලාගුන තත්වයත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද රාත්‍රී 7:00 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ , අරණායක යන ප්‍රදේශ සදහා දෙවන…
පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක් ගිනිතියලා
දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක් පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද අලුයම හමුවූ බව දියතලාව පොලීසිය පවසනවා.…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවේ දී සම්මත වී තිබෙනවා. ඒ සඳහා ඡන්දයක් පවත්වා නොමැති අතර මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා…
උසස් පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්
2023 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාර ගැනීම ජූලි 28 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. එමෙන්ම උසස් පෙළ විභාගය 2023 නොවැම්බර්…
සිරකඳවුරෙන් පළා ගිය රැඳවියා කොටු
පල්ලකැලේ කුණ්ඩසාල එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය…
ත්‍රිපිටකය අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම දිගහැරේ
අති ගෞරවණීය මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි, ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය…
අස්වැසුම් ප්‍රතිලාභින් පිරිසක් අද දිගු පොලිම්වවල
නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි අස්වැසුම් ප්‍රතිලාභින් අද දින එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින බව වාර්තා වුණා .…
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි තොගයක් හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, කළපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය හරහා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන උර…
ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන් වැඩවර්ජනයක්
ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් රසායනාගාර සේවා කටයුතු පවත්වාගෙන යාමට බාධා වී ඇති බවයි වාර්තා වන්නේ. රසායනාගාර සේවා…
නව කැළණි පාලම් ව්‍යාපෘතියෙහි සොරකම පිළිබද අලුත් අනාවරණයක්
නව කැළණි පාලම් ව්‍යාපෘතියෙහි පසුගියදා කෝටි ගණනක සොරකමක් සිදුව ඇති බවට කළ ප්‍රකාශය අසත්‍ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී…
රෝගින් මිය යාමට වගකිව යුත්තන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා දේව කන්නලව්වක්
රෝගින් මිය යාමට වගකිව යුතු පුද්ගලයින්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක් පැවැත්වුණා. දින 7 ක් ස්ථාන 7 කදී මෙය පැවැත් වූ බවයි අප…
දූෂණයට විරුද්ධ නම් පක්ෂව ඡන්දය දෙන්න
දූෂණයට විරුද්ධ සැබෑ මහජන නියෝජිතයෙක් නම් අද(19) පැවැත්වෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු බව අධිකරණ…
ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට සේවකයින් විරුද්ධයි
ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව එහි සියලුම සේවකයින් විරුද්ධ බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා. එම ප්‍රතිව්‍යූහගතකරණයට එරෙහිව ඉදිරියේදී පෙළ ගැසෙන බවයි ජාතික එකමුතුව පැවසුවේ.…
බලපත්‍ර නැති නිසා පෞද්ගලික සමාගම් දෙකක් අධික ලාභ ලබයි
පාන් පිටි මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ පිටි ආනයන සමාගම් 2 ක් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීම හේතුවෙන් බව ජාතික ජනබලවේගය පවසනවා. එහි නායක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකා පාකිස්තාන සිම්බාබ්වේ තුන්කොන් සටන අද සිට
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද රාවල්පින්ඩිහිදී ආරම්භ වනවා. සත්කාරක පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ මේ තරගාවලියට එක් වන අතර, තරගාවලිය…
චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චරිත අසලංක සහ වේග පන්දු…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
බ්ලූ අයිලන්ඩ්ස් වසා දමයි
චැනල් දූපත් පාදක කරගනිමින් ක්‍රියාත්මක වූ බ්ලූ අයිලන්ඩ්ස් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටවූ බව නිවේදනය කර තිබෙනවා. වසර විස්සක් පුරා බි්‍රතාන්‍ය දූපත් සමූහයේ සහ ඉන් පිටත ගමනාන්ත වෙත වඩාත් පුළුල් ලෙස සේවා සපයන ලද මෙම ගුවන් සමාගම, පසුගියදා සිට සිය මෙහෙයුම් නිල වශයෙන් නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම ඉදිරි…
ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවයි
අමෙරිකාවේ ගුවන්ගමන් සීමා ඉවතට
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය අවහිර වෙයි
ඇපල් සමාගමට දඩ
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































