මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

එසැණ පුවත්
ඕනෑම මැතිවරණයකට සූදානම් – බැසිල් කියයි
ඕනෑම මැතිවරණයක් සදහා සිය පක්ෂය සූදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද නෙ`ඵම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට…
හෙට දිනය පුරා සියලු වෘත්තීය සමිති සමග එක්ව දැවැන්ත වැඩවර්ජනයක්
හෙට දිනය පුරා සියලු වෘත්තීය සමිති සමග එක්ව දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා පවසනවා.…
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් පෙත්සමක් ගොනුකරයි
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව පෙත්සමක්…
සමස්ත උද්ධමන අනුපාතිකය 6% කින් පහත බසියි
ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන 2023 ජනවාරි මාසයේ සමස්ත උද්ධමන අනුපාතිකය 6% කින් පහත බැස තිබෙනවා. 2022 දෙසැම්බර් මාසයේදී 55.2%ක් ලෙස සටහන් වූ…
උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල්යයි
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්…
QR කේත ක්‍රමය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකියි
වාහනවලට ඉන්ධන සැපයීම සදහා ක්‍රියාත්මක QR කේත ක්‍රමය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. රට…
මැතිවරණය පැවැත්වීමට බාධා කරන්න එපා – කාදිනල් හිමි රජයෙන් ඉල්ලයි
ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර ඊට අවශ්‍ය සියලුම පහසුකම් සපයා දෙන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සහ අදාල සියලු රාජ්‍ය ආයතනවලින්…
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
රටේ ආර්ථිකය ගොඩනැගීම සදහා රජය ගෙන යන වැඩපිලිවෙලට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති…
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදුන් බව රජයේ මුද්‍රණාලය කියයි
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා මේ වන තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් පොලිසිය විසින් ලබා දී නොමැති බව රජයේ මුද්‍රණාලය පවසනවා. රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවේ…
අවිධිමත්ව ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීමට පනතක්
විවිධ ආයතන මගින් අවිධිමත් ලෙස ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම සදහා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජය විසින් පිරිනමන සම්මාන වඩා ගෞරවාන්විතව…
හිටපු ජනපති මෛත්‍රීට සහ දයාසිරිට අධිකරණයෙන් තහනමක්
ජාඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරියක වන චමාලි පෙරේරා මහත්මිය වෙනුවට එම තනතුරට වෙනත් අයෙකු පත් කිරීම වලක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට…
ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය
ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන…
කුරුණෑගල පැවැත්වෙන ස.ජ.බ. යේ ජන රැලිය
රජය විසින් මැතිවරණය කල් දැමීමට එරෙහිව පවත්වනු ලබන සමගි ජනබලවේගයේ ජන රැලිය මේ වන විට කුරුණෑගල වාරියපොල දී පැවැත් වෙනවා. එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම ශුරතාවලිය මේ මස 10 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සුදානම්…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…