අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2005 සිට 2008 දක්වා වර්ෂවල නැගෙනහිර පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, ගිනි අවි…

මුදල් කාරක සභාවට නව සභාපතිවරයෙක්
රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක මහතා පත් කර තිබෙනවා. ඒ, අද දහවල් රැස්වු තේරීම් කාරක සභාවේ…
ජල ගාස්තු වැඩි කිරීම පිළිබඳ අධ්‍යයනයට කමිටුවක්
ජල ගාස්තු වැඩි කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය…
හෘදයාබාධයකින් මියගිය යුද හමුදා නිලධාරියාගේ දේහය දිවයිනට
මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටිය දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගිය යුද හමුදා ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රියගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ…
ආයෝජන මණ්ඩලයේ සමාගම්වලින් සුබ ආරංචියක්
වර්ථමාන ලෝක ආර්ථික අවපාතය හමුවේ දශක 4කට පසුව ලොව රටවල් මුහුණදුන් ඉහලම උද්ධමන අගයක් පෙන්නුම් කරන වතාවරණයක වුව ද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සමාගම් තම…
අද පාර්ලිමේන්තු විවාදය
කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරු 9.30ට ආරම්භ වුණා. මේ අනුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය අද දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.…
මරණීය දණ්ඩනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්
ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කර ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී…
ධනුෂ්කට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට නියෝගයක්
ඕස්ටේ්‍රලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග…
පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට මරණකරු උත්සාහ කර ඇති අතර, එහි දී ක්‍රියාත්මක වූ පොලිසිය මරණකරුට…
අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිගයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා…
භූ චලන පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්
මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල සහ වැල්ලවාය ජනතාව භූ චලනයක් සිදු වන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ආපදා කළමනාකරණ…
රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කරයි
රාජකාරි විදේශ සංචාර සදහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරන අවස්ථාවේදී සියලුම රාජ්‍ය නිලධාරීන් පිරිමැසුම් පන්තියේ ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බවට…
පාසල් සිසුන්ට නිල ඇදුම් බෙදා හැරීමේ සමාරම්භක උත්සවය අදයි
2023 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. සපුගස්කන්ද පී.එෆ්. පෙරේරා ගබඩා සංකීර්ණයේ…
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 350ක සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම සඳහා වන අනුමැතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දී තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු…
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…