UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදුන් බව රජයේ මුද්‍රණාලය කියයි
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා මේ වන තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් පොලිසිය විසින් ලබා දී නොමැති බව රජයේ මුද්‍රණාලය පවසනවා. රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවේ…
අවිධිමත්ව ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීමට පනතක්
විවිධ ආයතන මගින් අවිධිමත් ලෙස ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම සදහා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජය විසින් පිරිනමන සම්මාන වඩා ගෞරවාන්විතව…
හිටපු ජනපති මෛත්‍රීට සහ දයාසිරිට අධිකරණයෙන් තහනමක්
ජාඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරියක වන චමාලි පෙරේරා මහත්මිය වෙනුවට එම තනතුරට වෙනත් අයෙකු පත් කිරීම වලක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට…
ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය
ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන…
කුරුණෑගල පැවැත්වෙන ස.ජ.බ. යේ ජන රැලිය
රජය විසින් මැතිවරණය කල් දැමීමට එරෙහිව පවත්වනු ලබන සමගි ජනබලවේගයේ ජන රැලිය මේ වන විට කුරුණෑගල වාරියපොල දී පැවැත් වෙනවා. එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායක…
හෙට ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි
හෙට ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ රජයේ අසාධාරණ…
ජංගම ආහාර වෙළදසැල් ඉවත් කිරීම පිළිබඳ හර්ෂ ද සිල්වා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
කිඹුලාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ජංගම ආහාර වෙළදසැල් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී සදහන්…
සේපාල අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි
කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය…
අප්‍රේල් වන තුරු ප්‍රමාණවත් බොරතෙල් තොග පවතියි – ඛනිජතෙල් නීතිගත සංස්ථාව
අප්‍රේල් මාසය වන තුරු ප්‍රමාණවත් බොරතෙල් තොග පවතින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාව පැවසුවේ මේ වන විට දිනකට සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉන්ධන බැරල්…
මුදල් කාරක සභාව සදහා මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් ඉදිරිපත් කරයි
රජයේ මුදල් කාරක සභාව සදහා පත් කෙරුණු මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. රවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලි…
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර
අද දිනයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි කිරීමට බලධාරින් පියවර ගෙන තිබුණා. ඒ අනුව වෙනත් දිනයන්ට වඩා අමතර ආරක්ෂාවක් අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයට යොදා තිබූ බවයි අප…
ජල බිල්පත් ගෙවීමට නව ක්‍රමවේදයක්
ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාල ගෙවීම් සිදු කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය…
අධිවේගි මාර්ගවල අය කරන ගාස්තු ඉහළ දැමීමේ තීරණයක්
අධිවේගි මාර්ගවල අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. නඩත්තු වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ. කෙසේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…