අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණතද වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න්…
වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් සිදුකළ යුතුයි
වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා…
කුඹුරු අක්කර 50,000ක් විනාශ වීමේ අවදානමක
පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර…
පාසල්වල ජල හා විදුලි බිල්පත් සම්බන්ධයෙන් ඇයවැයට නව යෝජනාවක්
පාසල්වල ජල හා විදුලි බිල්පත් සම්බන්ධයෙන් ඇයවැයට නව යෝජනාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපාන අමාත්‍යවරයා මේ…
මානව හිමිකම් කොමිසම සහ ජනපති අතර විශේෂ හමුවක්
රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මානව හිමිකම් කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා. මානව හිමිකම් කොමිසභාවේ සභාපතිවරයා…
මෛත්‍රිපාලගෙන් රජයට චෝදනාවක්
පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටළු විසදා ගැනීමට කිසිදු රජයකට නොහැකි වු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා…
උතුරේ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ජනතාවට සේවයක් සිදුව නොමැත
13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරේ දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් නොමැති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති…
ප්‍රංශ ජනපති දිවයිනට
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ අද අලුයම ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට…
ජනපති සර්වපාක්ෂික සමුළුව කැඳවීමේ හේතුව සිතා ගත නොහැක
ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුව කැඳවීමට හේතුව නිසිලෙස සිතා ගත නොහැකි වූ බව ජනතා නිදහස සභාව පවසනවා. එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ ජනධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට…
වකුගඩු ශල්‍යකර්මයක් අනතුරුව දරුවෙකු මියයයි
වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව තුන් හැවිරිදි දරුවෙකු මියයාම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදු වූ බවට දරුවාගේ දෙමව්පියන් චෝදනා කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත…
විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිස් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
වනාතමුල්ල – සහස්පුර ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ විරෝධතාවක්…
රටේ ඇති අර්බුදකාරී තත්වයට ජාතික ජන බලවේගය වගකිව යුතුයි
රට වර්තමානයේ පත්ව ඇති අර්බුධකාරි තත්වයට ජාතික ජන බලවේගය පක්ෂය සම්පුර්ණයෙන්ම වගකිවයුතු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම පක්ෂය අතීතයේ දී…
2024 නව පාසල් වාරය පෙබරවාරි මස සිට ආරම්භ කිරීමට තීරණයක්
2024 නව පාසල් වාරය පෙබරවාරි මස සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය පෙබරවාරි 21 වනදා සිට ආරම්භ කිරීමටයි දින නියමව ඇත්තේ. 2024 නව පාසල්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා උතුරු සහ මධ්‍යම ගාසා ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාර නිවාස පිහිටි ස්ථාන ඇතුළු ස්ථාන 5කට එල්ල වී ඇති අතර ඉන් ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ත්‍රස්තවාදීන් ඉලක්ක…
වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
බැලැස්ටික් මිසයිලයකින්, උතුරු කොරියාව නව වසර සමරයි
රුසියාවේ ඉලක්කය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































