VIDEO: CIDයෙන් එළියට ආ ගම්මන්පිල කන්ටේනර් ලිස්ට් එක එළියට දායි
ප්කාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ගම්මන්පිල මහතා පැය තුනකට අධික කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව පස්වරුවේදී පිටව ගිය බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද කන්ටේනර්…

ආරක්ෂාව තර කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන…
අද සිට වැසි තත්වයේ වර්ධනයක්
අද සිට දින කිහිපයක් වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සදහන් කලේ ගිනිකොණදිග බෙංගාල…
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශයෙන් පියවර
සත්ත්ව ආහාර නිෂ්පාදන කාර්යය සඳහා ආනයනය කළ බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ජනවාරි මස…
රාජ්‍ය අයාතනවල සතියක් ජාතික කොඩිය ඔසවයි
75 වන නිදහස් දින සැමරු උළෙල නිමිත්තෙන් සතියක කාල සීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව,…
පළාත් පාලන මැතිවරණය ගැන විශේෂ නිවේදනයක්
පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය පිළිබඳ විශේෂ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මැතිවරණ…
චෝදනා පත්‍රයට මුහුණදෙන්න සුදානම් – ජනක රත්නායක කියයි
තමන්ට එරෙහිව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කරන චෝදනා පත්‍රයට මුහුණදීමට තමා අපේක්ෂාවෙන් පසුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ…
මරණ තර්ජන එල්ල කළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශනයට අධිකරණ නියෝග
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලීසිය මේ වනවිට අධිකරණ නියෝග ලබාගෙන තිබෙනවා. ඒ අනුව දුරකතන ඇමතුම් මඟින්…
මැතිවරණ කටයුතුවලට ස්වාධීන නිරීක්ෂකවරු 7,000ක්
පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7,000 ක් යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ…
විදුලිය කප්පාදුවට හේතුව මහජන උපයෝගිතා කොමිසම බවට කංචනගෙන් චෝදනාවක්
විදුලිය කප්පාදුවට හේතුව මහජන උපයෝගිතා කොමිසම බවට විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. මහජන උපයෝගිතා කොමිසමේ සබහපතිවරයා තනි මතය අනුව ක්‍රියා කරමින් සිටින බවයි…
දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළට
දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ,…
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා ධාවනය වන බස් රථ පමණක් ධාවනය කරවන ලෙස වතු කම්කරුවන් ඉල්ලයි
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා ධාවනය වන බස් රථ පමණක් ධාවනය කරවන ලෙස වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා. රදැල්ල කෙටි මාර්ගයේදි සිදු වු රිය අනතුරින් පසු…
IMF අනුමැතිය ලබා ගැනීමට බාධාවක් වී ඇත්තේ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තු සකස් කිරීම ප්‍රමාද වීමයි
සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තු,නිසි පරිදි සකස් කිරීම ප්‍රමාද වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට බාධාවක් වී ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. මුදල් රාජ්‍ය…
වැඩි මිලට බිත්තර අලෙවි කල වෙළදසැල් තුනකට ලක්ෂ 7 ක දඩයක්
බිත්තර පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කළ වෙළඳසැල් තුනකට අධිකරණය රුපියල් ලක්ෂ 7 ක දඩයක් පනවා තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
ග්‍රේටා තුන්බර්ග් රැගත් ගාසා ආධාර නෞකාව ඊශ්‍රායලය පැහැර ගනී
ඊශ්‍රායල නාවික අවහිරයක් නොතකා ගාසා තීරයට මානුෂීය ආධාර ගෙන ඒමට උත්සාහ කළ යාත්‍රාවක් ඊශ්‍රායල හමුදා විසින් අල්ලා ගත් බව එහි ක්‍රියාකාරීහු පවසනවා. දේශගුණික ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග් සහ ප්‍රංශ නීති සම්පාදිකාවක් ද නෞකාවේ සිටි 12 දෙනා අතර සිටින අතර, ඔවුන් “පැහැරගැනීමට” ලක්ව ඇති බව තුන්බර්ග් පවසනවා. ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය එය “එක් ට්‍රක් රථයකටත්…
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…