නීත්‍යානුකුල රාජ්‍යක් ගොඩනගනවා – ජනපතිගෙන් සහතිකයක් ! – VIDEO –
අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා . ඒ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදීයි. මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.. අස්ගිරි පාර්ශවයේ හිටපු අනු නායක අති පූජ්‍ය ආනමඩුවේ…

ලංකා සතොස භාණ්ඩ 3ක මිල පහත දමයි
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 275 ක්. ඊට අමතරව පාන්පිටි…
පාන් මිලෙහි කිසිඳු සංශෝධනයක් නෑ
පාන් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පවසන්නේ බලපත්‍රලාභින්ට පමණක් තිරිඟු පිටි…
අනුමත ප්‍රමාණයට වඩා ගාන්ඩිස් දැව කඳන් ප්‍රවාහනය කල ලොරියක් අත්අඩංගුවට
බලපත්‍රයේ අනුමත ප්‍රමාණයට වඩා ගාන්ඩිස් දැව කදන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරු සමග අද (15) දින හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් සැකපිට…
බන්ධනාගාර සේවක පුරප්පාඩු 1,663ක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 ක් බවයි වාර්තාවන්නේ. එහෙත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209 ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
එතනෝල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව එතනෝල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එගොඩ උයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලීටර්1300 කට අධික ප්‍රමාණයක් බැරල් හතක අසුරා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී…
විවිධ බෙදීම් නොකර දූ දරුවන් පොදුවේ දරුවන් සේ සළකා කටයුතු කළ යුතුයි
ජනවාර්ගික, ආගමික වැනි විවිධ බෙදීම් නොකර සියලු දූ දරුවන් එක සේ සළකා කටයුතු කළ යුතු බවත් පාසල් භූමි රජයේ ඉඩම් බැවින් ඒවා පාසල් අතර ගැටුම්…
උපකාර පන්ති ගැන තිරණයක්
වවුනියාව දිස්ත්‍රික්කයේ උපකාර පන්ති ඉරිදා දිනය තුළ නවතා දැමීමට උපකාර පන්ති කළමනාකරුවන් එකඟතාවය පළ කළා. වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කුලසිංහම් දිලීපන් මහතා හා වවුනියාව…
ගේට්ටුවට යටවී දරුවෙකු මරුට
මුලතිව්,කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් වයස අවුරුදු තුනක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගේට්ටුවේ එල්ලි දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ ගේට්ටුව ගැළවි…
ගොවීන්ට පතරොම් තුවක්කු ලබාදීමට තීරණයක්
වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික…
දුම්වැටි මිලිනය 200 ක් විනාශ කරයි
2021 වසරේ නීති විරෝධිව මෙරටට ගෙන්වූ රුපියල් බිලියන 15 කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි මිලිනය 200 ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
යාපනයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් හදිසියේ ගිනි ගනියි
යාපනය,මන්දිකෙයි ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් ඊයේ(14) හදිසියේ ගිනිගෙන ඇති බව ප්‍රදේශවාසීන් පැවසුවා. ප්‍රදේශවාසීන් පැවසුවේ හදිසියේම විදුලි ට්‍රාන්ෆෝමරයට සම්බන්ධ කොටස් කිහිපයක් ගිනිගත් අතර, ඒ සම්බන්ධයෙන් විදුලි බල…
උසස් පෙළ විභාගයට නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරනවා
උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති…
ජාත්‍යන්තර පොලිස් සමුළුවට ගිය නිලධාරින් 4 දෙනෙකුට සේවය අතහැරයාමේ නියෝග
ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමුළුවකට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියට පිටත්ව ගිය ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් සිව් දෙනෙකුට එරෙහිව සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර තිබෙනවා. මෙම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා . ඒ දකුණු අප්‍රිකානු කාන්තා…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 271ක ඉලක්කයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය…
අමෙරිකාවේ දැවැන්ත තෙල් පිරිපහදුවක ගින්නක් !
අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ අමෙරිකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි. තෙල් පිරිපහදුවේ ගිනිදැල් සැතපුම් ගණනක් දුර ඉහළ අහසේ දර්ශනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර, පිපිරීමක් පිළිබඳ…
හදිසි තත්ත්වයක් නිසා ජර්මනියේ ප්‍රධාන ගුවන් තොටුපළක් වසා දමයි
මියුනිච් ගුවන් තොටුපළේ කටයුතු තවකාලිකව අත්හිටුවයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…