ගම්මන්පිල අල්ලස් කොමිසමට
පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් කොමිස හමුවට පැමිණ තිබෙනවා. ආන්දෝලනාතමක බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළ ඒ මහතා කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. උදය ගම්මන්පිල මහතා අද(09) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණ…

ජෙරොම් පෙත්සම ඉල්ලා අස්කර ගනී
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා. මෙම පෙත්සම අද…
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ හිගයක්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බවත් මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා පවත්වාගෙන යාමේ දි ගැටළු රැසක් ඇති වි තිබෙන…
රාජාංගණයේ සද්ධාරතන හිමි යලි රක්ෂිත බන්දනාගරයට
පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යලි රක්ෂිත බන්දනාගර ගත කර තිබෙනවා. උන්වහන්සේ ලබන 5වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය අද නියෝග…
කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන්
කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට…
බෲනෝ දිවාකරට ඇප
බෲනෝ දිවාකරට ඇප නිදහස් කිරීම කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එහෙත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ප්‍රමාදයක්
කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාද වුණා. මේ හේතුවෙන් ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකි වූ බව…
පැතිර යන කෘමි හානිය මැඩ පවත්වන්න වැඩසටහන්
ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාව ආශ්‍රිතව පැතිර යන කෘමි හානිය මැඩ පැවැත්වීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොල්…
පාන් මිල අඩු කළද අලෙවිය ඉහළට
පාන් මිල රුපියල් 10 කින් අඩු කළද පාන් අලෙවිය ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසනවා. එමෙන්ම තිරිගු පිටි මිල සහ ගෑස් මිල පහළ දැමුවද…
විමල් වීරවංශ අද අධිකරණයට
අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්…
සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලසීමාවේ වෙනසක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව රාත්‍රී 10 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලසීමාව වෙනස් කර තිබෙනවා. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් නිකුත්…
කතරගම ඇසළ පෙරහැර තෙවන දිනය අද
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර තෙවන දිනටත් අද වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර පසුගිය 19 වන දා ආරම්භ වුණා. එය ජූලි මස 4 වන…
වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි
කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අද උදෑසන 8 ට පමණ එම විද්‍යාලය අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි…
මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
පස්සර, බුළුගහවෙල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පස්සර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දසවන තරඟය අද පැවැත්වෙනවා. ඒ ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරඟය මෙරට වේලාවෙන් පස්වරු තුනට විශාඛාපට්නම්හීදී…
ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් පාකිස්තානු කාන්තාවන්ට 222ක ඉලක්කයක්
2025 අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය මේ වන…
38 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට
38වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට 14වනදා දක්වා පැවැත්වෙනවා.…
ශ්‍රී ලංකා රග්බි නව සභාපති පත්වෙයි
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු රග්බි නායක පවිත්‍ර ප්‍රනාන්දු…
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ලොව පුරා වයස අවුරුදු 13 ත් 15 ත් අතර ළමුන් මිලියන 15 ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි එම සංවිධානය පවසන්නේ. නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ තත්ත්වය උද්ගත වී…
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරක්
ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…