අගමැතිනිය කියන දේ ද? ඇමැතිවරුන් කියන දේ ද? හරි
පාර්ලිමේන්තුව තුළ අගමැතිනිය සහ මැති ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ පරස්පර බවත් මෙ දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ගැටලුවක් වී ඇති බවත් දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේ හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. මාධ්‍ය…

එසැණ පුවත්
සීදුව – රාජපක්ෂපුර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින්පුද්ගලයෙකු මියයයි
සීදුව – රාජපක්ෂපුර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු විසින් ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් මියගොස් තිබුණේ එම…
සන්සුන්ව අලුත් අවුරුදු සමරන්න
රට මුහුණ දී තත්ත්වය හමුවේ සන්සුන්ව අලුත් අවුරුද්ද සමරන ලෙස මල්වතු පාර්ශවයේ අනු නායක පුජ්‍ය දිඹුල්කුබුරේ සිරි විමලධම්ම හිමියන් පවසනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ආශිර්වාද…
අලුත් අවුරුද්දට පොලිසියෙන් විශේෂ නිවේදනයක්
අලුත් අවුරුද්ද උදාවන අද සහ එළඹෙන සති අන්තයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී…
නව දැක්මකින් රට ඉදිරියට ගෙන යාමට අලුත් අවුරුද්ද ඇරඹුමක් කරගන්න
එළඹෙන අවුරුද්ද මීටත් වඩා භග්‍යමත් සහ සමෘද්ධිමත් කර ගැනීමට උත්සහ ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිංහල හා දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම්…
වී එෆ්.එම්. සූර්ය සිරිත් මංගල්‍යය ඇරඹේ
වී එෆ්.එම් සුර්ය සිරිත් මංගල්‍යය අද පෙරවරු 07 සිට ආරම්භ වූවා. මෙම සජීව විකාශය ගෙන එනු ලබන්නේ ඒ වෙනුවෙන් ම සැකසු විශේෂිත මැදිරියක් තුළ සිටයි.…
කෝටි අටක රන් බිස්කට් පැහැරගෙන
ව්‍යාපාරිකයෙකුට පහරදී රුපියල් කෝටි 8ක් පමණ වටිනා රන් බිස්කට් කිලෝ 2ක් පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් නිලධාරීන් පිරිසක් ව්‍යාපාරිකයෙකුට…
අද ප්‍රදේශ කිහිපයකට අවදානම් උණුසුම් තත්ත්වයක්
ප්‍රදේශ රැසකට අද අවදානම් උණුසුම් තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක…
ත්‍රීකුණාමල වෙරළේ තිබූ ආගන්තු ද්‍රව්‍යයක් ගැන විශේෂ පරීක්ෂණයක්
ත්‍රිකුණාමලය වෙරළ තීරයට ගොඩගසා තිබු කළු පැහැති ආගන්තු ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකර තිබෙනවා ඒ ත්‍රිකුණාමලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර කළමනාකාර…
මුහුදේ දියනෑමට ගිය අයෙක් අතුරුදන්
අම්බලන්ගොඩ අකුරළ මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු ගසාගෙන ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙලෙස ගසාගෙන ගොස් ඇති සිසුන් තිදෙනාගෙන් එක් අයෙකු අතුරුදහන් වී…
සිංහල හා දෙමල අලුත් අවුරුදු උදාව අදයි
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවන්නට තවත් පැය 08ක පමණ කාලයක් ඉතිරිව තිබෙනවා. පාස්කු ප්‍රහාරය , කොවිඩ් වසන්ගතය සහ රට තුළ පැවති ආර්ථික හා දේශපාලන…
තවත් බිත්තර මිලියනයකට අනුමැතිය
ආනයනික තවත් බිත්තර මිලියනයක් සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ති බෙනවා. මෙම බිත්තර තොගයද ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා වනවා. අදාළ බිත්තර…
අලුත් අවුරුද්ද පිළිගන්න ජනතාව සුදානමින් – අදත් විශේෂ ප්‍රවාහන සේවා රැසක්
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අද විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මකයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ…
පළාත් පාලන මැතිවරණයේ සියලු මුද්‍රණ කටයුතු නවතා දමයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කිරීම නවතා දැමීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් නොලැබීම හේතුවෙන් මැතිවරණයට අදාළ මුද්‍රණ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල් ජසීරා නාලිකාවේ මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව ප්‍රකට මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ප්‍රහාරයට සුළු වේලාවකට පෙර, අල් ජසීරා වාර්තාකරු අල්-ෂරීෆ්, විසින් සිය සමාජ මාධ්‍යයේ…
ඕස්ටේරිලියාවත් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙි සූදානමක
පාකිස්ථානයේ රිය අනතුරු වාර්තා ගත ලෙස ඉහළට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…